ඕක ගැන කොච්චර වාද කරත් වැඩක් නැහැ.
practice එක ඕනේ. පාරමිතා ඕනේ. පින් ඕනේ..
imho, වැඩි අවධානයක් දෙන්න ඕනේ අපි මනාව ධර්ම ශ්රවණයට..
emios කියවලා අහගත්ත සංකල්පයක් දරන් ඒකම practice කර කර ඉන්නවා වගේ මට තේරුණේ. ඒ නිසා ඒකෙම එල්ලිලා ඉන්නැතූව ඒකත් කරන ගමන් බන අහන්න.. කියලා කියන්න ඕනේ වුනේ.
🙏🏻