1. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඒ අපේ speculations නේ. මී දෙනකගේ අගෙන් කිරි එන්නැත්තේ මී දෙන කිරි දොවන කෙනත් එක්ක තරහ නිසා නෙමෙයිනේ? ඒ වගේ තමයි සමහර ධර්මතා ඒ විදිහට වෙනවා. ඔව්. එහෙම හොයන එක තමයි සෝවාන් වෙන පාර. time තියෙන වෙලාවට බලන්න. ------ Post added on 1779626309
  2. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    සසරේ මුලක් හොයන්න බැහැ. infinite monkey theorem එක අහලා තියෙනවද? වදුරෙක් රැන්ඩම්ලි ටයිප්රයිටර් එකක කීස් රැන්ඩම්ලි එබුවොත් infinite කාලයක්, ඕන පොතක් eventually print වෙනවා. ඒ වගේ තමයි සසරත්.
  3. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඔව්. ඕකයි පරම සත්‍යයි දෙකක්. නාම, රූප, විඤ්ඤාණ ක්‍රියාවලිය තුල සත්වයෙක්, පුද්ගලයෙක් පැනවෙන්න බැහැ කියන අවබෝධය තමයි පරම සත්‍යය. අපි මේ ප්‍රශ්නේ අහන්නෙම වැරදි POV එකකින්.
  4. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    පාරමිතා සම්පූර්ණ කරන කාලේ තියෙන්න පුලුවන්ද, නැද්ද දන්නැහැ. කලින් තියෙන්න ඇති ඕන තරම්.
  5. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    permanent එකක් නැහැ. සිහිය කියලා එකක් වෙන ඇගකට මාරු වෙන්නැහැ, මේ ශරීරරය ඇසුරු කරන් සිහිය කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තව දුරටත් ඒ ශරීරය ඇසුරු කරගෙන පවත්වගන්න බැරි නිසා වෙන ශරීරයක් ඇසුරු කරන් සිත් පරම්පරාව ආරම්භ වෙනවා.
  6. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    වෙලා තියෙන්න පුලුවන්. අනන්ත ගානක අවස්ථා ඇතුලේ, අපි අනුරු 10 වචනයක් හිතන්, රැන්ඩම් අකුරු 10 ක වචනයක් ලිව්වොත්, අපි හිතපු වචනේ ලැබෙන අවස්ථාවක් එන්න පුලුවන්.
  7. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    31 තලයෙන් එකක. සසරේ අපිට අම්මා, තාත්තා, නෑදැයෝ නොවුන කව්රුවත් මේ ලෝකේ නැහැ කියනවා. හම්බෙනවා ඕන තරම්, අදුරගන්න බැරි ප්‍රශ්නෙයි තියෙන්නේ.
  8. Blair Solari

    ලගදි ඉදන් තේරුන දෙයක්

    40 පැන්නහම හව්?
  9. Blair Solari

    ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි?

    කලිනුත් කියලා ඇති. ගොතටුවේ රේවත හාමුදුරුවෝ, අංගන්ගොඩ පඤ්ඤාවංස හාමුදුරුවෝ. ඒ හාමුදුරුවොන්ගේ බනක් අහලා බලපන්.
  10. Blair Solari

    අටමස්ථානෙ Vs එංගලන්තේ child abuse වලට කොටුවෙන අපේ අයියල

    ඕවට තරහ ගන්න එකෙන් ඩැමේජ් එක ඔයාගේ පැත්තටම තියෙන්නේ. ලෝකේ හදන්න බැහැ. inevitable පරිහානියට හැම දේම යන්නේ ටිකෙන් ටික. ඒ නිසා ධර්මය තියෙන කාලේ සෝවාන් වත් වෙන්න.
  11. Blair Solari

    භික්ෂූන් වහන්සේලාගේ බහුබූත නීති 😁 😂

    https://youtube.com/@akampitha?si=zYTk2sj4ZuhoXqJ0 https://youtube.com/@anagangodapangawansathero?si=VfP2C80ayhH7G_AC
  12. Blair Solari

    ම්නිස්සුන්ව පේන්න බැරි ඇයි

    මෛත්‍රි භාවනාව කරන්න.
  13. Blair Solari

    ඩොලර් income එකක් හදාගනින්

    income එක වගේම ලෝකෝත්තර පැත්තත් හදාගන්න.
  14. Blair Solari

    best kottu?

    2
  15. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    ඉතින් ආගම් තියෙන්නේ physical ලෙඩ හොද කරන්න නෙමෙයි. නිකම් විශ්වාස කරන්න කියන්නැහැ ධහමෙත්.
  16. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    ඒවා කරහම ජීවිතෙට තියෙන influence එක උබට පේන්නැත්තම්, ඒවා දකින කෙනෙක් මෙවා කරොත් මෙහෙම වෙයි.. කියලා කිව්වහම, උබ උබට පේන්නැති නිසා ඒවා බොරු කිව්වහම හරිද?
  17. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    මන් අහන්නේ fundamentals ගැන.

    No contents