නුවණ (ප්‍රඥාව) එක්ක විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ එතෙන්දි, afaik.
ඒකට උපනිශය වෙනවා ධර්ම ශ්‍රවණය, කියවීම, ශ්‍රාවක බෝධියෙන් යන කෙනෙක්ට.
imho, බන අහලා, දැකලා තියෙනවනම්, ශ්‍රාවක බෝධියෙන් පුලුවන්.
imho, සූත්‍ර පිටකයෙන් පෙන්නන පාරමයි වෙන විදිහකින් අභිධර්ම පිටකයෙන් පෙන්නන්නේ..
කෙන කෙනාගේ triggers...