Crucial කියන්නෙ එක brand එකක් වුණාට ඕක Micron කියන ලෝකෙ 25% විතර අනිත් brand වලටත් RAM SSD හදන එකක්නෙ. උන් එලිපිටම consumer market එකෙන් යනවා කියන්නෙ ආයෙ RAM, SSD ගන්න වෙන්නෙ වකුගඩු විකුණලා.
AI වලින් එක පැත්තකින් job ටිකට වැඩේ දෙනවා, අනිත් පැත්තෙන් PC එකක් හදාගන්න බැරි කරනවා. මට පේන්නෙ ඉක්මනටම...