1. Cyber Punk

    නොබෙල් උන් අම්ම මතක් කරගන්න යන්නෙ

    වැඩේ ගොඩින් බේරගෙන I dedicate this prize to the suffering people of Venezuela and to President Trump for his decisive support of our cause!
  2. Cyber Punk

    🧙 "J. K. Rowling" 1998 දි 📚

    නෑ නෑ කතාවෙ තියෙන ඉතිහාසෙ ඔය
  3. Cyber Punk

    🧙 "J. K. Rowling" 1998 දි 📚

    Harry Potter කියන්නෙ කිරි කළයක් 😌
  4. Cyber Punk

    පචයක් මාට්ටුයි මිට්ටනි.......... ශේප් කරගන්නෙ කොහොමද මේක??

    ඔය අවංකවම තියෙන්නෙ මව්බිමේ පචායුධය කියලා 🤷‍♂️
  5. Cyber Punk

    මේ ෆිල්ම් Format දෙකේ වෙනස මොකක්ද? 1080p

    අපි බලන හැම video එකම compress කරපුවානෙ. එහෙම නොකරොත් file size එක Terabyte එකක් විතර වෙනවා movie එකක. ඇත්තටම quality එක අඩුවෙනවා, ඒත් ඒක අපේ ඇහැට නොදැනෙන්න කරන එක තමයි ඕවයින් වෙන්නෙ. ඒ හින්දා ඔය දෙකේ quality එකේ වෙනසක් ඔයාට පේන එකක් නෑ. මං හිතන්නෙ ඔය 264 file එක web stream එකකින් ගත්ත එකක්, ඒකම...
  6. Cyber Punk

    මේ ෆිල්ම් Format දෙකේ වෙනස මොකක්ද? 1080p

    සරල වෙනස compression එකේ. එකක් h264, මේකේ file size එක ලොකුයි, හැබැයි පරණ device වල play වෙනවා. අනිත් එක h265 (x265), මේකේ file size එක පොඩියි, සමහර players වල පරණ device වල play වෙන්නෙ නෑ.
  7. Cyber Punk

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    ඇත්තටම Layland බස් ගන්න බැරි ඇයි? low floor හදන්න බැරිද නැත්නම් ගණන් වැඩිද 🤔 Layland කිව්ව ගමන් බස් picco න්ගෙ Viking මතක් වුණාට හොඳ තව බස් තියෙනවානෙ
  8. Cyber Punk

    උබලට අන්තිමට මොනවා වෙයිද?

    What if, මිනිස්සුන්ට අවුරුදු බිලියන ගාණක සංසිද්ධි ගැන තේරුම්ගන්න තාක්ෂණය දියුණු නැතිකාලෙ ඒ වෙනුවට තමන් මේ ලෝකෙට ඉපදුනේ විශේෂ හේතුවකට කියලා හිතින් මවාගෙන ඒක වටේ ගොතපු කතා ගොඩක් නම් හැම ආගමකම තියෙන්නෙ 🤔 දැනට දැකලා තියෙන දේවල් වලින් නම් මට හිතෙන්නෙ අන්තිමට කියලා විශේෂ දෙයක් වෙන්නෙ නෑ, අපිට සිහිය...
  9. Cyber Punk

    පොඩ්ඩක් නිදහසේ ඉන්න නිවාඩුවක් ලැබුණම

    ඔව්. මේක නම් සෑහෙන්න වදයක් වෙනවා දකින photo එකක්වත් විශ්වාස කරන්න බැරිවෙන තරමට
  10. Cyber Punk

    පොඩ්ඩක් නිදහසේ ඉන්න නිවාඩුවක් ලැබුණම

    මේ photo එක ඇත්ත නෙවෙයිනෙ
  11. Cyber Punk

    Humanoid available

    මිටි නම් කම්කරු :rolleyes2:
  12. Cyber Punk

    උබල ආගම වෙනස් කරල , වෙන ආගමක දැක්ම අනුව ලෝකය දැකල තියනව ද?

    කාලයක් තිබුණා "මගේ ආගම තමයි හරි, අනිත් අයට පින නෑ මගේ ආගමේ තියෙන දේවල් තේරුම්ගන්න" වගේ අදහසක්. දැන් නම් තේරෙන්නෙ "මගේ ආගමත් එහෙන් මෙහෙන් අහුලගත්ත දේවල් වලින් හැදුණ එකක්, ඒක හින්දා මේකෙ කියලා තියෙන හැමදේම ඇත්ත කියලා විශ්වාස කරන්න අමාරුයි" කියලා. ආගමේ තියෙන logical, හොඳයි කියලා තේරෙන දේවල් අනුගමනය...
  13. Cyber Punk

    windows sandbox එකේ පයිරේටඩ් සොෆ්ට්වෙයාස් රන් කරල වැඩක් ගන්න බැරිද?

    No airbags. We die like real men 🚗 No virus guards. We pirate like real men 👨‍💻
  14. Cyber Punk

    උස තැන් වලට බයයි

    උස් තැන් දැක හැකිළෙන්නේ නිවටුන් බව සිතමින් කන්ද තරණය කරන්න 🤫
  15. Cyber Punk

    ජපානය කන ලංකාවේ ජෙප්පෝ

    reply වල කට්ටිය Indian එවුන්ට බනිනවා, ඒ අස්සෙ Grok කියනවා Kurdish ලු, හොඳ වෙලාවට තවම Grok ගෙ ඇස් කන් හරියට වැඩකරන්නෙ නැත්තෙ 🤫

    No contents