1. Cyber Punk

    දැන් එතකොට sri lanka day කැන්සල් ද

    ඔය පඟර නැට්ටා නහින්නෙ කට හින්දා 🤦‍♂️
  2. Cyber Punk

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    මට තේරුණ විදියට නම් weather එක ඒ ඒ තැනට හරියට predict කරන්න බෑ තවම ලංකාවෙ. කොළඹ, හම්බන්තොට, උතුර, උතුරු මැද වගේ දිහාවකට හරියට කිව්වත් රට ඇතුලට යන්න යන්න කඳු එක්ක පොඩි area වලට කියන ඒවා වරදිනවා ඒවයි වෙන පොඩි වෙනස්කම් සංකීර්ණ වැඩි හින්දා. ඔය ආවා වගේ ලොකු කුණාටුවක් ගැන මිසක් එදිනෙදා අව්ව වැස්ස ගැන...
  3. Cyber Punk

    අද ජනපති කතා කරන විදිහ

    වවන එක ගැන නම් අදහසක් නෑ මට, හිතන්න අමාරුයි කුඹුරු වලට වෙලා තියෙන හානියි ගොවියොන්ගෙ ගෙවල්වලට වෙලා තියෙන හානියි එක්ක වවලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා. ගිය අවුරුද්දෙ මේ කාලෙ තිබ්බ හාල් හිඟය වගෙ තුන් හතර ගුණයක හිඟයක් එන්න පුලුවන් දැන්ම ඕනි ප්‍රමාණෙ බලලා ආනයනය කරන්න ලෑස්ති නොකරොත්. ලොකුම අවුල ආණ්ඩුවෙ...
  4. Cyber Punk

    අද ජනපති කතා කරන විදිහ

    සැලසුම් 3% පංපෝරි 30% බයිලා 67% දෙවි පිහිටයි! 🥲
  5. Cyber Punk

    අද ජනපති කතා කරන විදිහ

    ඉස්සරහට එන්න පුලුවන් food crisis එක ගැන හිතලා අත්‍යාවශ්‍ය දේවල් දැන්ම ආනයනය කරනවා, රෝහල්වල අඩුපාඩු තියෙන බෙහෙත් ඉක්මනට ගෙන්නනවා, අනිත් රටවල රාජ්‍ය නායකයෝ එක්ක මං සාකච්ඡා කරා වගේ කතාවක් කරොත් නම් ඉස්සරහා ටික manage කරයි කියලා හිතන්න පුලුවන්. ඒවා නොකියා වෙන බයිලා ගැහුවොත් නම් උබේ කටෙත් පස් මගේ...
  6. Cyber Punk

    සැර කතා - අද රාත්‍රියේ...

    Calling all ඩොබිbots Calling all ඩොබිbots I am කයිතන් Prime, and I send this message to any surviving ඩොබිbots taking refuge among the social media: We are here. We are waiting 🧭
  7. Cyber Punk

    FYI

    FYI
  8. Cyber Punk

    මේ තියන තත්වයත් එක්ක ඉස්සරහට ෆේස් කරන්නේ කොහොමද?

    2003 තිබුණා, ඒත් රත්නපුර පැත්තට විතරයි දරුණු වුණේ. මේ පාර දිස්ත්‍රික්ක ගොඩක් හින්දා වැඩියි
  9. Cyber Punk

    gov accounts වලට සල්ලි පුදනවට වඩා මේවට priority එක දෙන්න 🙏 ⚠️

    අනිත් thread එකේ මං ඕක කියන්න ගියෙ නෑ මිනිස්සු හොඳ හිතින් කරන වැඩක් හින්දා. ඒත් ආණ්ඩුවෙ account වලට රුපියල් වලින් ආධාර කරනවා කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්. මිනිස්සු මිනිස්සු අතර ගනුදෙනුවලට සල්ලි කියන දේට වටිනාකමක් තිබ්බාට ආණ්ඩුවකට සල්ලි කියන්නෙ පාලනය කරන්න පුලුවන් දෙයක්. මිනිස්සු රුපියල්...
  10. Cyber Punk

    Client ලගේ project files එක්ක folders අතුරුදහන් වෙලා

    එහෙනම් පුලුවන්වෙයි. දන්න කෙනෙක් ලවා කරගන්න
  11. Cyber Punk

    Printer ගන්න බලාපොරොත්තු වෙන අයට

    දැන් ඕක 25,000/- විතර වෙනවා නේද?
  12. Cyber Punk

    Client ලගේ project files එක්ක folders අතුරුදහන් වෙලා

    SSD ද? recover කරන්න පොඩි හරි chance එකක් තියෙන්න නම් ආයෙ කිසිම දෙයක් නොකර ඕක recover කරන්න දන්න කෙනෙක් ළඟට ගිහින් කරගන්න. එක එක අය කියන software වලින් try කරන්න එපා. data ටික overwrite වුණොත් recover කරන්න බෑ
  13. Cyber Punk

    පොඩි අවු රැල්ලක් වැටුනා විතරයි....මෙන්න ගුපියෝ 🙏🤭

    හිනාවෙන්න එපා, ඒ මනුස්සයා හෙලිකොප්ටරෙන් ගිහින් මල්වතු ඔය මඩකලපුවෙන් හරවලා සෑහෙන ජීවිත ගාණක් බේරගත්තා. ඔයා බත් පැකට් එකක්වත් දුන්නෙ නෑ නේද
  14. Cyber Punk

    මේ තියන තත්වයත් එක්ක ඉස්සරහට ෆේස් කරන්නේ කොහොමද?

    එහෙම ඕනිත් නෑ, උවමනාවක් තියෙනවා නම් Starlink direct to cell service එක activate කරගන්න පුලුවන් මේ වගේ හදිස්සි වෙලාවකට
  15. Cyber Punk

    දයාසිරි ආපදා තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලයි!!

    කුහකසිරි දවස් දෙකක්ම ඉල්ලලාද? අපි නම් ඉල්ලුවෙ එක දවසයි 🤌
  16. Cyber Punk

    BBC Weather November 24 කිව්වේ

    සිංහලෙන් නෙවෙයිනෙ කියලා තියෙන්නෙ, ඒකයි අවුල 🤦‍♂️
  17. Cyber Punk

    උබල ලංකාවෙ විතරද දැක්කෙ මේ වෙනකොට Thailand Indonesia Malaysia මේ වගේමයි

    Coming up next: දැන් මට එවනවා තායිලන්ඩ් කරපු හැටි, ඉන්දුනීසියා කරපු හැටි, මැලේසියා කරපු හැටි, කවුරුත් කියන්නෙ නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ 🤌

    No contents