BTU 12000 දෙකක් ගහපන්. inveter එකේ කරන්ට් යනවා අඩුයි (ඒත් එහෙම කරන්න run කරන විදියක් තියෙනවා). කාමරේ කුල් උනාම ඌ auto off වෙනවා. මේ තියෙන්නෙ අද උදේ අපේ කාමරේ එක. මම 26ට වගේ දාන්නෙ මට පට්ට සීතලෙ ඉන්න බැරි නිසා. අපි මුකුත් නොකර AC ඌ පාවිච්චි කරන කරන්ට් එක අඩු කරගන්නවා ඔය පේන විදියට. ඉතින් පැයට යනට...