අඩෝ උඹ කිව්වාම තමා පරන කතාවක් මතක් උනේ, එක පාරක් ටීම් අවුටින් එකට උනවටුනෙ ප්ලේස් එකක් බුක් කලා, උන්ගෙ ෆොටෝ වල මචන් පොඩි infinit pool, උනවටුන බීච් එක ඇවිදින දුර වගෙ සීන් තිබ්බෙ. යකෝ ගියාම තමා දැක්කෙ බාගෙට හදන place එකක්, බීච් එකට පට්ට දුරයි කියලා.ආතල් කුඩු ඉතින් :lol: :lol: