ලීසිං වලදි වාහෙනෙ උන්ගෙ, ගෙවන එක මිස් උනොත් උස්සයි. හැබැයි බලන දේවල් අඩුයි ගන්න ලේසි, insurance වගේ ඒවා උන් කියන තැන් වලින් දාන්න වෙනවා. සෙල්ලම් දාන්න බෑ.
ලෝන් එකෙන් ගත්තාම වාහනේ උඹේ, හැබැයි ලෝන් ගන්න ටිකක් අමාරුයි. බලන දේවල් වැඩි. ගෙව්වෙ නෑ කියලා වාහනෙ උස්සන් යන්නෙ නෑ. insurance වගේ ඒවා උඹට...