බයියා ,ටොයියා සහ අහවල් එකා
ආණ්ඩුවේ හොඳක් කියනා එකක් ගුණ වැයුවොත් --> බයියෙකි
උන්ට බැන්නොත් අනිත් පැත්තේ හොඳක් කිව්වොත්--> ටොයියෙකි
ඒ දෙපැත්තට ම බැන්නොත් --> ජෙප්පෙකි/රැඩිකල් වාදියෙකි
ධර්මය ගැන තම අදහසක් කිව්වොත් රැඩිකල් අපතයෙකි
මේ සියල්ල කල්පනා කරද්දී බුදු හාමුදුරුවන් ධර්මය දෙසද්දී ...