තව අවුරුදු කීපයකින් නම් ඕක ප්‍රශ්ණයක් වෙන එකක් නැහැ. මොකද මම දන්න විදිහට දැනටමත් ඕක නැවත හදන්න පුලුවන් ශල්‍යකර්මයක් තියනව. තව ටික කාලයක් යනකොට කැඩෙන ඒව හදන එක සාමාන්‍ය දෙයක් වෙයි.
එතකොට කාටවත් ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ නැහැ. දෙගොල්ලොටම සතුටින් සාමදානයෙන් ජීවත් වෙන්න පුලුවන්.