විල්පත්තු වල නවතින්න හොඳ හෝටල්???

jimpappaa

Active member
  • විල්පත්තු වල නවතින්න හොඳ හෝටල්???

    විල්පත්තු වල නවතින්න හොඳ හෝටල් දන්න කවුරු හරි ඉන්නවනම් මට කියනවද කරුණාකරල. හැබැයි විල්පත්තු ඇතුලෙ තියෙන කෑම්ප් වගෙ ඒව නෙමයි. normal හෝටල්. Thankyou all
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    athule thiyena bungalows try kalada?? ewa camps wage ewa nemei ban.. they reopened all the bungalows on 19th of december.. Try Kokmote bungalow.. anyway if you don't like the inside bungalows, i have a contact of another bungalow just outside the park. PM me if u want...