1. 10ben

    ගොටාගේ පොත Hit වේ. පොත් සියල්ල විකිනේ 🔥🔥

    ලංකාවෙ ජනගහනයෙන් 70% ලග ත්‍රිපිටකය හෝ ධම්මපදය තියෙනවද බං???
  2. 10ben

    විහාරාධිපති පැදවු රියේ හැපී අයෙක් රෝහලේ.. විහාරාධිපති පැන යයි..

    කපන්න කොනක් නැති උන්ව ගන්නෙ නැහැලු දෙවටගහා පල්ලියට.. ඕන නං සිකුරාදට පලයං. ගානක් හොයාගන්න පුලුවන්.
  3. 10ben

    විහාරාධිපති පැදවු රියේ හැපී අයෙක් රෝහලේ.. විහාරාධිපති පැන යයි..

    කොච්චිකඩේ පල්ලිය ලගට පලයන් කිරියි බනිසුයි හම්බ වෙයි.. උබට පෝලිමේ ඉන්න වෙන එකක් නෑ...
  4. 10ben

    ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

    ඩිස්ටිලරි (DCSL) වැටෙයි ද බං? හැරී ලොක්කා ලගදී හයිනකේන් බියර් එකත් ගත්තා හැබැයි... යුරෝ මිලියන 12කටද කොහෙද...
  5. 10ben

    විහාරාධිපති පැදවු රියේ හැපී අයෙක් රෝහලේ.. විහාරාධිපති පැන යයි..

    කාදිනල් ලෙල්ලමේ වැඩලු... තාම දැක්කෙ නැද්ද තමිලා....?
  6. 10ben

    දැන් දෙමල්ලු සින්හලුන්ගෙන් බය නැතිව ගේම ඉල්ලනවා.

    ඇහැරුන වෙලාවෙම ඔරලෝසුව බලන්න... ඒ වෙලාවත් මේ කතාවට ඇතුල් කරන්න.
  7. 10ben

    🔴 ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීම’ ගෝටාගෙන් ලොව හොල්ලන පොතක්.. හෙට වෙළදපලේ..

    ඉස්සර බස්වල විකුනුවා පොත් පහම සීයයි. දැන් ඒකෙන් "ඉන්දියානු ව්‍යාප්ත වාදය" කියන පොත නැතුව හතරක් සීයට දෙනවා. එහෙම ගන්න එක ලාබද?
  8. 10ben

    තව ඩස්ප රොල් මොඩල් කෙනෙක් කලිසම ගලවගනි - ජේ ශෙට්ටි

    ගෝටාභය එන්න කලින් හිතාගෙන හිටපු කෙනෙකුගෙම සිතුවිල්ලක පිටපත් කල ඇමිණුමක් නොවේද මිතුර???
  9. 10ben

    තව ඩස්ප රොල් මොඩල් කෙනෙක් කලිසම ගලවගනි - ජේ ශෙට්ටි

    අනුර ගැන මොනාද කියන්න පුලුවන්? ඇත්තම කියපං...
  10. 10ben

    තානාපතිවරු 6ක් එකවර අනුර හමුවේ. 🔴BREAKING

    කෙටියෙන් දාපන්කෝ "Gangbang" එකක් කියලා...
  11. 10ben

    🔴 ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීම’ ගෝටාගෙන් ලොව හොල්ලන පොතක්.. හෙට වෙළදපලේ..

    කයිසමට ලනුවක්වත් ගැටගහගන්න කියපං බං... තව පොඩ්ඩෙන් අද පාලිමේන්තුවේ උත්ත රීතරබව නැතිවෙනවා.
  12. 10ben

    🔴 ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීම’ ගෝටාගෙන් ලොව හොල්ලන පොතක්.. හෙට වෙළදපලේ..

    පලමු මුද්‍රනය පොත් 69 ලක්ෂයක් "ලූ" (භාරත කිව්වේ)
  13. 10ben

    ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

    ඒ මදිවට ඒවා බල බල මේකෙත් ගෙනල්ලා අතාරිනවා...
  14. 10ben

    riu ahungala

    මං ඇහුවෙ පුලුවන්ද? බැරිද? කියලා විතරයි...
  15. 10ben

    riu ahungala

    මම ලිකර් බොන්නේ නැහැ. බොන්න කියලා අරන් ඒවා බෝතල් වල දාලා ගේන්න බැරිද? යාලුවන්ට දෙන්න...
  16. 10ben

    riu ahungala

    "ද අරගලේ" හොදයි ද බං?
  17. 10ben

    කව්ද මේ Doctor? 😍😍

    33නේ කාමරේ බාරව ඉන්නේ මෙයා...

    No contents