1. 10ben

    රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

    ජේම්ස් වෙබ් එක තියන තැනට ටිකක් පහලින් අංශක 92.564320 ඇලේට 23,000km දුරින්.
  2. 10ben

    දැං එතකොට ස්ටිමියුලසුයි NRTGයි යාළු වෙලාද

    Dear ස්ටිමියුලස්... Dear NRTG... Please don't වේස්ට් Time & your වර්ඩ්ස්...🙏🙏
  3. 10ben

    රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

    ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා...
  4. 10ben

    උත්තර දීපල්ලා කෝ මේවාට

    ආප්ප නෙවෙයි බං "ලැවරියා."
  5. 10ben

    Questions උද්දිකලට , පබාලට

    එහෙන් වියලි කලාපේ නූගත් පොන්නයෝ. මෙහෙන් හරියට කතා කරන්නවත් දන්නෙනැති මුඩුක්කු අඩුකුලේ පොන්නයෝ. මං කෙසේ අත් පා දිගහැර නිදියන්න ද?
  6. 10ben

    මහේශිට රෙනෝගේ වයිෆ් සිරිසේනගෙන් මරන තර්ජන

    හරි එයත් රට හැරලා යයි වගේ...
  7. 10ben

    Sophia Leone dead? 💔

    හැමදේම නවත්තලා මාත් එක්ක ආපු හින්දා අද මලක් වගේ ජීවත් වෙනවා. මම "ඩැනියල්"
  8. 10ben

    murders!

    පිස්සුද බං ඕවට පැටලෙන්න.
  9. 10ben

    murders!

    අම්මට බැන්නා කියලා. මල්ලිලා දෙන්නම කුඩු. අයියා විතරයි පිළිවෙලකට හිටියේ. මල්ලිලා දෙන්නගෙන් එකෙක් තමයි අර"මුහුද ලස්සනයි, මුහුද හරි ලොකුයි" සිංදුව එහෙම කියපු එකා. ප්‍රේමදාසගේ ගම් උදාවෙ එහෙම සිංදු කියපු පොඩි කොල්ලා. හොද අනාගතයක් තිබුන කොල්ලෙක්. ගුනසිංහපුරේ බං. කොළඹ 12හේ. ------ Post added on...
  10. 10ben

    murders!

    අයියව කපලම මැරුවා මල්ලිලා දෙන්නා. අයියා එයාගේ අවු,6 යේ පුතා එක්ක හවස අපි හැමෝම ඇවිත් කතා කර කර ඉන්න කොට්ටං ගහ ලගට ආවා. එක පාරම මල්ලිලා දෙන්නා ඇවිත් කොටාගෙන කොටාගෙන ගියා. එතන හිටපු කොල්ලෙක් අර පොඩි එකාව ඉක්මනට ඇදලා අරන් ඇස් දෙක වැහුවා දරුවගේ. කරගන්න දෙයක් නැතිම තැන තව එකෙක් පොලීසියෙන් කියලා කෑ...
  11. 10ben

    තම මවට බරපතළ ලිංගික අතවර කල පුතෙක් අත්අඩංගුවට…

    ඕකා ජීවත් උනත් මැරි මැරි තමයි.. කාලකන්නියා...(මේකේ ඉන්න සමහර කාලකන්නින්ට නම් ඕක අමුතු දෙයක් නෙවෙයි. හැම දේටම අම්මලාව අදාල කරගන්න මානසික ලෙඩ්ඩුනේ වැඩි හරියක්ම)
  12. 10ben

    Anukampa karanna kiyala canada

    බලපං ඉතින් බනින උන්ම කී දෙනෙක් නං දෙරනේ කියන දේ පිළිගන්නවද කියලා.
  13. 10ben

    බොරු බිල්ලො මවන අය බලාගන්න

    "සමූපකාරෙන් දරුවන් රැකගමු" ද?
  14. 10ben

    murders!

    ඔව්..
  15. 10ben

    ශ්‍රී පාද කරුණා කරන්න ඉන්නෙ මේ සැරේ. පොඩි දෙයක් දැනගන්න.

    දැන් අවුරුදු දෙකක් වෙලේ ඉදන් සතියෙ දවස් වලත් සෙනග. හිටපු ගමන් නැහැ. ෂුවර් කරන්න යන්න බැහැ. අප්‍රේල් අවුරුදු සතියේ සෙනග නැහැ. ඒ වගේම කඩයක්වත් නැහැ. හැබැයි නිදහස්. යන්න එන්න ට්‍රෙයින් බුක්' කරලත් යන්න පුලුවන්. ඒක පහසුයි. මම 14පාරක් ගිහින් තියනවා. මේ මැයි ආයෙ යනවා.
  16. 10ben

    ඉනට හරියන්ඩ කලිසම මහගන්ඩ බැරි රනිල් ආර්ථිකේ හදයිද

    කවදා හරි කියන්න පුලුවන් "හරි හමන් වස්තරයක් ඉනට නැතුවයි මං මේ දේවල් කරේ" කියලා
  17. 10ben

    ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

    අනිවාර්යයෙන්ම... එකගයි...
  18. 10ben

    ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

    මේක මේ මතුපිටින් පේනවා වගේ කේස් එකක් නෙවෙයි. කොල්ලයි ගෙදර මිනිහයි අතර කේස් එකක් වගේ. ගෑනිව දරුවන්ව කැනඩා ගේන්න කලින් ඉදන්ම ගෙදර මිනිහා කොල්ලව අදුරනවලු. අනික කොල්ලා කැනඩා වල ඉන්න නෑයෝ ගොඩක් අත් හැරලා ඒ ගෙදර නවතින්න හේතුව? ඒ නෑයින්ව මග හැරලා, ඈත් වෙලා, එයාලව බ්ලොක් කරලා. මිනිහගෙන් මොනවා හරි තාඩන...

    No contents