1. 10ben

    ජානු ඔයා දැන් හොඳටම වැඩි අහ්🙃🤨

    මේවා පිලිගන්න තරම් උබ පොඩි වැඩිද?
  2. 10ben

    ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

    පරණ සබන්කෑල්ලට යන්න කිව්වා... දැන් ප්‍රශ්න නෑ..
  3. 10ben

    කුබියෝ එකේ වගේ උබලා දුන්න ගේම් මොනවද ?

    කූබියෝ වගේ නං නෑ... ටිකක් "චීත්තයේ" වගේ මැරෙන්ඩ ගැහුවට පස්සෙ බොනවා අඩු උනේ කොහොමද?🤔🤔🤔 ------ Post added on 1702917942
  4. 10ben

    අමුක ඩුමුක අමල් ඩුමල් මල්ලිගේ ඩුබායි සංචාරය 😍

    මේකෙ ඉන්න උනුත් අනේ මංදා... එකෙක් මොකක් හරි බොරුවක් දැම්ම ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.. තමන්ගේ පරිනත දැනුම, දේශපාලන ඇරියස් මෙතන හෑලි ලියලා ප්‍රදර්ශනය කරනවා...😂
  5. 10ben

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    අමු අයි පෝන් එකක්, අමු ටෙස්ලා බැනියමක් සමග අමු බෙන්ස් එකක්...
  6. 10ben

    බෝනස්=ටැක්ස්😢😢😢

    සන්තෝෂයි. එහෙමනං බඩ යයි කාපුවා. ------ Post added on 1702660060 ඔයාලා පොහො සත්තු. ------ Post added on 1702660170 11 year's ------ Post added on 1702660298 169720.20... දැන් හරිද බං? ------ Post added on 1702660525 මටද බං බනින්නෙ? ------ Post added on 1702660655
  7. 10ben

    බෝනස්=ටැක්ස්😢😢😢

    ඔව් බං. මගේ පුතා යන්නෙ ප්‍රයිවට් ස්කූල් එකකට. ඔෆිස් එකෙන් මෙඩිකල් ගෙවනවා, නැවතුනොත් ඔෆිස් ඉන්ෂූරන්ස් එක තියනවා.. මගුලක් කතා කරනවා...☹️😢 ------ Post added on 1702460188
  8. 10ben

    Questions අලී දාපු ඕඩර් daraz එකෙන් ආවෙ

    "අලී" ඩරස් එක්ක එකතුවෙලා. කොන කැපුවා... දැන් "මොහොමඩ් අලී"
  9. 10ben

    බෝනස්=ටැක්ස්😢😢😢

    ඇයි මීට කලින් දුන්නෙ නැද්ද?? 😢☹️ හා... ------ Post added on 1702446620 6යි... ------ Post added on 1702446674 මොන තරම් පීඩනයක් ද ඒ තාත්තට.. ------ Post added on 1702446792 නැහැ බං... ------ Post added on 1702446827
  10. 10ben

    බෝනස්=ටැක්ස්😢😢😢

    දෙසැම්බර් බෝනස් වලින් 170,000/- ටැක්ස් වලට කැපිලා... බඩ පපුව පිච්චෙනවා වගේ... ගෑස්ටික් වලට නෙවෙයි නේද?
  11. 10ben

    ජපං වැල සංස්කෘතිය

    හායි "අමායා" කොහොමද? අතුල පල්ලෙහාද?
  12. 10ben

    ගුපියෝ පුක වනන්නේ කුණුහරපෙකටලු

    ඔතන දෙමල තේරුමකට තියන එකම වචනේ "අමුකු" විතරයි. තේරුම ඔබන්න කියන එක.. ඩුමුකු තේරුමක් නැති වචනයක්.. අමල් යනු අමල් පෙරේරා... දුමාල් යනු දුමාල් වර්ණකුලසූරිය යි...
  13. 10ben

    නොරොච්චෝලේ ගසාගෙන ගිහින්

    උබලට කොහොමත් ඇරියස් එකක් තියනවනේ... උබලගේ අන්නාව අමුඩේ පිටින් එලොව යවපු එකේ.
  14. 10ben

    අරකෙ තේරුම

    ඔතන දෙමල තේරුමකට තියන එකම වචනේ "අමුකු" විතරයි. තේරුම ඔබන්න කියන එක.. ඩුමුකු තේරුමක් නැති වචනයක්.. අමල් යනු අමල් පෙරේරා... දුමාල් යනු දුමාල් වර්ණකුලසූරිය යි...
  15. 10ben

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    කාලය කියලා එකකුත් බැලුවා කියලා තියනවා... මට අනූවනම් බුදුන්, ජේසුස් එදා ඒ පැවති ක්‍රමයයි වෙනස් කරන්න උත්සහා කරේ. ඇත්තටම එදා ඒ කාලෙට අදාලව ඒක අමාරු දෙයක්. නැතුව ආගමක් බිහි කිරීම නෙවෙයි.. පස්සෙ කාලෙකදී ලියවුනු සහා ඒ වටා ගොඩනැගුනු ඇදහිලි අදාලම නැහැ. අදටත් ඒ චරිතවලට ලොකු ගෞරවයක් සහා ආදරයක් තියේ...
  16. 10ben

    බුදුවරයන් වහන්සේලා මව්කුස ඉපදීමට කුලය බලන්නේ කුමට ද? සෑම කුලවල අයට බුදුබව නො ලැබිය හැකි ද?

    ජේසුස්වහන්සේගේ මුල්ම ධර්ම දේශනයේ ඉදන් දිගටම ඔහුට තිබුන බාදාව නම් ඔහු වඩුවෙක්ගේ පුතෙකු වීම සහා සාමාන්‍යය පුරවැසියෙක් වීමයි. අවසානයේ කුරුසයේ ඇණ ගහනකන්ම ක්‍රියාත්මක වුනේ ඒ කුමන්ත්‍රණයයි. පස්සේ කාලෙකදී ගොඩනැගුනු ක්‍රිස්තියානිය ඒ දුර්වලකම් මගහරවලා තාත්තා දෙවියන්වහන්සේ කරලා වංසේ දාවිත්ගේ කරලා මාර්කට් කරා.
  17. 10ben

    දෙමසකට පෙර පිටව ගිය යසාරා කැලණි සරසවියට යළි ඇවිත් බෙහෙතක් වැඩිපුර බී මරුට

    ප්ලීස් අපි ගොසිප් ලංකා එකෙන් කියවන්නම්.. ඔයියා කොපි පේස්ටි කරන්න කර දර වෙන්න වානා...
  18. 10ben

    ලයිට් ගියේ ඇයි?

    ලයිට් නෙවෙයි බං කරන්ට්...
  19. 10ben

    හැමෝම නෙමේ සාමහරක් අය.

    පෝස්ට් එක ඌ දාලා ෆේක් එකෙන් මුලින්ම ඌම බැනලා...😂 "එන්න වාල්කඩා"

    No contents