අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    Ow pora chemistry teacher kenekne

    සිංහලු හිතුවෙ ඌ බෙන්ස් ගත්තෙ :-

    Singer Singing GIF


    හැබැයි ඌ ඇත්තටම බෙන්ස් ගත්තෙ 😎 :-

    breaking bad chemistry GIF


    ප.ලි:- මූට ඊරිසියා කරන්න එපා කුහක සිංහලු වගේ. මූ බැසිල්ලා මයිනලා වගේ හොරාකාලා සල්ලි හෙව්වෙ නෑනෙ? අර කෝනාර පොන්නයා වගේ එකේක උන්ගෙ කුණු මාකට් කරලා සල්ලි හෙව්වෙත් නෑනෙ? අර චැරටි කරන ලසා වගේ පොන්නයො වගේ අහිංසක ලෙඩ්ඩුන්ගෙ දුක මාකට් කරලා සල්ලි හිගලා උන්ට ලක්ෂයක් දෙනකොට ලක්ෂ 9ක් වමට ගැහුවෙ නෑනෙ? ෆොරෙක්ස් ඊ මනී කෝස් කියලා අහිංසක පොඩි උන්ට හීනලෝක පෙන්නලා කෝස් වික්කෙත් නෑනෙ? ඌ කරේ සිංදුවක් දෙකක් කියලා හිට් කරගත්ත එක විතරයි. ඒක වෙනම කල්ට් එකක් විදිහට නැගලම ගියා. ඌට වඩා සිංදු කියන්න පුලුවන් උන් නැද්ද? උගෙ සිංදු හොදද? උට පිච් එකට සිංදු කියන්න බැරිද ඒවා අදාල නෑ. ඌට ලක් එක කැරකුනා යොහානිට එහෙම වගේම. ඒක උගේ වෙලාව. හොරාකාලා බලුවැඩ කරලා සල්ලි හොයන උන්ට බැනපන් නෝන්ඩි කරපන්. හැබැයි ලක් එක කැරකිලා කාටවත් කරදරයක් නොකර අමුක ඩුමුක නටලා හරි බෙන්ස් නෙවෙයි ලැම්බොගිනියක් බැස්සුවත් ඌට ඊරිසියා කරන්න යන්න එපා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සිංදු හිටි වුණ නිසා පොරගෙ ක්ලාස් එකේ ළමයි වැඩි වෙන්න ඇති බන්. අනිවාර්යයෙන්ම 2000 පැනලා ඇති දැන්. එකක. ඔය වගේ බැජ් තුනක් එකපාර යනවනෙ. අනෙක රිවිශන් එක. තව ප්ලේස් 2,3ක කරනව නම් ඕක 2x , 3x වෙනවා. අපි හිතමු තැන් දෙකක කියලා එතකොට 16000යි. එක ළමයෙගෙන් වියදම් ඇරලා profit එක 1000 වුනොත් බලපන් 16 මිලියන් මාසෙට අතට.

    තව ඉතිං කොන්සර්ට් , බ්‍රෑන්ඩ් වලින් ස්පොන්සර් කරන ඒවා බ්ලා.බ්ලා... ජනප්‍රිය නම් ඉතිං සල්ලි හොයන්න පුළුවන් . මුගේ අර සිංදුව නැගල ගියානේ පිට කවරෙ එක.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    use කරන්නේ iphone යන්නේ එන්නේ බෙන්ස් එකෙන්. හැබැයි අඳින්නේ රබර් සේරෙප්පුයි ඩෙනිම් කෑලියි.
    kawada hari uooth thanakata ei honda kalisamak andala sapaththu dekak danna puluwan wena. hitha athnam paka kudada kiala kiamanak thiyanawa ne.
     
    • Haha
    Reactions: Heshan Daminda

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    උ ගෙ ම music. උගෙ ම lyrics.
    උගේ ම voice.
    උගේ ම channel එක.
    ඌ ගෙ talent එක.

    ඒකෙන් ඌ ගන්න වාහනේ.

    දැන් උබල කියන්නේ ඌ ට ඔය වාහනේ ගන්න වටින්නේ නෑ කියලා ද?

    උබලා කුහක kathandara කියනවා නම්, ඇමතිලා මන්ත්‍රී ලා උබලා ගෙ සල්ලි තව හොරා කාල හොඳට වාහන පදින්න ඕන.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අමු අයි පෝන් එකක්, අමු ටෙස්ලා බැනියමක් සමග අමු බෙන්ස් එකක්...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,990
    1
    61,082
    113
    Mother Earth
    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
     

    Sen-lu

    Well-known member
  • නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:
    මේකෙ ටිකදෙනෙක් ඉන්නව උං පඩයක් ඇරියත් සුවඳයි කියල පෙන්නන්න ඕන. උං තමා ඔය හැම මගුලම වැරදි තැනින් අල්ලගෙන පඩ ටෝක් ඉෂූ කරන්නෙ.

    උඹ කියන එක හරි රස්තියාදුකාරකම දුප්පත්කම මාකට් කරාට මුං ඉන්නෙ ඒකෙ අනික් පැත්තෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    උගෙ රැව්ල බලපන්කො. රැව්ල කැපුව නම් නිකන් පකයෙක් වගේ. :)
    ඔය ගොඩක් සමාජවාදී අදහස් දරන උන්ගේ ඇතුලාන්තය ඔයවගේ තමයි ... රැවුල කපලා, රතු කමිසේ ගැලෙව්වොත් ඇතුලේ ගතයුත්තක් නෑ !