හේතු දෙක තුනක් තිබුනා.. හැබැයි මට ඉවසන්නම බැරි හේතුව උනේ පුතාට නොසලකා හිටපු එකයි. වෙන් උනේම ඒකයි.. අද සීමිත වෙලාවක් විතරයි පුතා බලන්න පුලුවන් එයාට. උසාවියෙන් දුන්නට වඩා අවස්තාව මම දෙනවා.
ගෙදර අයිතිය සම්බන්ධව වෙනම නඩුවක් මම දැම්මා. ඒක තාම යනවා.. මට එයාට වන්දි ගෙවන්න උනේ නෑ. එයාගෙන් මට වන්දියක්...