එදා තිබුන දේම නැතත් අද.. එහෙම දෙයක් තිබුනා.. මේ කද බඩ මහත පැන්ඩාලද? කුංග් ෆූ කියන්නෙත් දකුණු ඉන්දියාවෙන් ගිය (දෙමල) හාමුදුරුවො කෙනෙක් (බෝධි ධර්මන්) චීනයට හදුන්වල දුන්න සටන් කලාවක්. අදටත් එයාලා ඒක අගේ කරන තරම.. ලෝකය වටේ අරන් යන විදිහ... අපේ තරම් අපේ ඉතිහාසයටයි, ආවේනික දේටයි ගරහන, හිනාවෙන අවජාතක...