එහෙම එකක් වගේ.. ඕවයෙ යන උන් ශීට් උන්ටම විතරක් වෙන් කරන් ඉන්නෙ. වෙන අයට ඉදගන්න බැහැ. විශේෂෙන්ම කියන්නට ඕන සමහර පිරිමි පට්ට ඇඹලයි, සෙනග අස්සෙන් අද දාලා ඈත ඉන්න ගෑනුන්ව ලගට ගෙන්නන්න උගේ ශීට් එක දෙන්නෙ. ඌ නැගිටලා යනවනං යන්න එපැයි ලග ඉන්න කවුරු හරි ඉදගනියිනෙ. මුං නැගිටින්න කලින් ගෑනු හොයලා ලගට අඩ...