සසර කොට වෙනවනම් වෙන්නේ කුසලය නිසා තමයි.
දික් වෙනවා කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඉන්න සත්වයාගේ සසර අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියලානම් කියන්න පුලුවන්.
"මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත්...