Computer Science or AI degree?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    1,895
    1,649
    113
    infosec field එකත් fuck වේගෙන එන්නේ AI නිසා.

    AI සම්බන්ධව bsc degree එකක් කරොත්ද හොඳ, නැත්තම් computer science ද හොඳ, job opportunities පැත්තෙන් බැලුවොත්?

    Thanks!
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    CS කරන්න මම personality recommend කරන්නේ ;

    @Emios වගේ trend hype එක monetize කරන්න ඉගෙන ගන්න ඕනි dear ;
    Conventional Job නම් දැන් ෂුවර් නෑ මොන වෙලාවේ lay off වෙයිද කියලා automate වෙලා

    සල්ලි හොයනවා නම් @Emios method තමා
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    Critical thinking තමා dear හදාගන්න ඕනි

    Baseline knowledge එකට දැන් හැමෝටම access තියනවා
    Website එකක් / App එකක් launch කරන්නේ යන්නේ විනාඩි 5-10

    Skill එක තමා කොහොමද Baseline knowledge එකෙන් Exceptional දෙයක් කරන්නේ කියන එක
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    honestly no one knows what gonna happen,but Conventional Jobs aren't gonna cut it anymore.The top Ai people say plumbing and electricians are the only professions that can gain more in coming years.
    In my view domains and EMD saas gonna survive.The need of domains are increasing so much.Because all you need is a good domain to build a business in coming years.It's scarcity is skyrocketing
     
    • Like
    Reactions: Blair Solari

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,786
    113
    අලුතෙන්ම කරනවා නං
    ඔය දෙකම ඇරෙන්න වෙන මොකක් හරි කරපන්
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    කොච්චර ඇලීම් ගැලීම් බණ කිව්වුවාත් අන්තිමට මෙක තමයි ඔනෙම!
    niyapidata weli tikak gatte nikanda.hemotama niwan dakinna universe eken awasara ne ban.adu gane sowan wennawath.