1. Blair Solari

    උබල භාවනා කරනවද?

    https://elakiri.com/threads/%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.2243074/ plus, බන අහනවා https://youtube.com/@akampitha?si=rW52wdp85ykNelSM හොඳම දේ බන අහන එක. බන අහන එකත් එක්ක තමයි සිල්...
  2. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සම්පූර්ණ එකම බලන්න වෙලාව තියෙන වෙලාවක
  3. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    අන්තිමට පී.එම්. කරපු වීඩියෝ එක බැලුවද?
  4. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    මන් කිව්වේ හරියටම දැනගන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වේ නුවණ නැති කෙනෙක් නුවණ ලබන්නනම්, මෙහෙම හැසිරුණොත් පුලුවන් වෙයි කියලා.
  5. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඒක හරියටම දැනගන්න පුලුවන් ඉතින් බුදු කෙනෙක්ට තමයි. ඊට කලින් තමයි මන් කිව්වේ.. මාර්ගයක් ගැන කතා කරන්න බැහැනේ නුවණ නැතුව, හරියටම සලකා බැලුවොත්. ඒත් බුදු හාමුදුරුවෝ ආදිබ්‍රහ්මචරියාව, සෝතාපතත්ති අංග පෙන්නලා තියෙන්නේ ඒ නිසානේ. කලින් හරි, වැරදි බේරන්න වෙන්නේ දැනුම එක්ක ලොජික් වලින්. ex: කෙනෙක්...
  6. Blair Solari

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    ඉක්මන් සුවය ලැබේවා!
  7. Blair Solari

    කලුයි කියල අඬනව

    උගේ condition එක නොදැන උබගේ POV එකෙන් බලලා කියන්න බැහැනේ. හිතේ තියෙන දේවල් කියලා/ share කරන් මානසික අවශ්‍යතා සපුරගන්න තමයි social media තියෙන්නේ කොහොමත්.
  8. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    හරියටම කියන්න බැහැනේ බුදුරජාණන් වහන්සේට ඇරෙන්න. ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා ඉන්න තරමට සත්‍ය අවබෝධ කර ගන්න ලේසි වෙන්න පුලුවන්. හැබැයි ඇලීම්, ගැටීම් වලින් අයින් වෙලා, ඒක සත්‍ය කියලා එතන ලැගන් ඉදලා හරියන්නේ නැහැ. බන අහන්න ඕනේ. විමසන්න ඕනේ. සත්‍ය හොයන්න ඕනේ. සත්‍ය දන්නැති කෙනා සත්‍ය හොයද්දී...
  9. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සෝවාන් වුනත්, වෙලාද කියලා හරියටම verify කර ගන්න විදිහක් නැහැනේ. හොයන්න තියෙන්නේ.
  10. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    හම්බෙන්නම බැහැ/ තිබිලම නැහැ.. කියන එක වගේ තමයි නිකන් නුවණේ ස්වභාවය, imho.
  11. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    example, මන් හිතන් ඉන්නවා x විදිහට විතරයි නිවන් දකින්න පුලුවන් කියලා. තව කෙනෙක් කියනවා මේ කියන විදිහටත් බලන්න කියලා, x නොවන විදිහක්. තමන්ගේ ගුණාංග වැඩිලනම්, නීවරණ සමථනම, ඉන්ද්‍රිය ධර්ම වැඩිලනම්, නුවණ යෙදිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පුලුවන්. specifically මෙහෙම කරන්න.. කියන්න බැහැනේ...
  12. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඔව්. නුවණ නැත්තම් කොහොමත් එහෙම තමයි. example එකක්, x ධර්මය දේශනා කරනවා. අහගන්න කෙනා හිතන් ඉන්නවා එයා දන්නවා කියලා. වචන තුන හතරක් ඇහෙද්දී අහගන්න කෙනා දන්නවා කියලා හිතන් ඉන්න අදහසට biased වෙලා, එතනින් එහාට අහන්නෙත් නැතුව, තරහ අරගෙන, කියන කෙනාට personally attack කරනවා. x දේශනා කරන එක අහන් ඉදලා...
  13. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඒක කොහොමත් verify කර ගන්න බැහැනේ. එක තැනක නතර නොවී, ගුණාංග ටික වඩන ගමන්, මධ්‍යස්ථව හොයන්න තියෙන්නේ.
  14. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    කව්ද achieve කරන්න බැරි ටාගට් එකක් කිව්වේ? මන් කිව්වේ පෘථග්ජන කෙනෙක්, පෘථග්ජන මට්ටමෙන් නිවන වෙනුවෙන් දෙයක් කරත්, ඒකටත් කුසලයක් කියන්න පුලුවන් කියලා, imho.
  15. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    සියලු සංස්කාර අනිත්‍යයයි. ඒත් ඒක ප්‍රකට වෙන්නේ මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලට. පෘථගජනයට මඤ්ඤණා වෙන්නේ.
  16. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    නිවන වෙනුවෙන් කරන ඕන දෙයක් කුසලයක් කියන්න පුලුවන්, imho. නිතර කාමුක සිතිවිලි එන කෙනෙක්, නීවරණ නිවන් දකින්න බාධාවක් නිසා අසුබය වඩනවනම්, ඒත් කුසලයක් තමයි, imho.
  17. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    පෘථග්ජන කෙනෙක්ට ඇහෙන පැත්ත මනින්න බැහැනේ. මධ්‍යස්ථ වෙලා තමන්ගේ පැත්තෙන් කියන්නේ මොකක්ද කියලා බලන එක නේද කරන්න පුලුවන්? තමන් ගන්න විදිහ හරි හෝ වැරදි වෙන්නේ ආයේ නුවණ එක්කනේ. ඇහෙන පැත්ත සේඛ, අසේඛ උතුමෙක්නම් දේශනා කරන්නේ, තමන්ගේ පැත්තෙන් නුවණ ක්‍රියාත්මක වෙන්න, සිහියෙන්, කියන්නේ මොකක්ද කියලා බලන්න...
  18. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    ඔබතුමා මොකද හිතන්නේ, අහගන්න එකට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ නැද්ද?
  19. Blair Solari

    ☸ සෝවාන් ද නැද්ද | ප්‍රත්‍යක්ෂ කරගමු ☸

    භාවනා කරන විදි ගැන තියෙන දේශනා නෙමෙයි මන් අහන්නේ, සූත්‍ර විවරණ.

    No contents