විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවය.
"මේ දවස්වල හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතකයක් රෝග ලක්ෂණ සහිතව හමුවෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම වැඩි කොටසකට ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙලා තියෙනවා. මේ...