Ayema lock down ekkata yanna waida? ☹️

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවය.

    "මේ දවස්වල හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතකයක් රෝග ලක්ෂණ සහිතව හමුවෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම වැඩි කොටසකට ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ, අපි සැලසුම් කරලා තිබුණු ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වෙලා කියලා වාර්තා වෙනවා රෝහල් කිහිපයකම. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැඳිවලට අනුව ඩෙල්ටා ආසාදිතයින් 20% සිට 30% දක්වා ප්‍රතිශතයක තිබෙන බව වාර්තා වෙනවා. අනෙක් ප්‍රදේශවලත් අඩුවැඩි වශයෙන් මේ තත්ත්වය තිබෙන්න පුළුවන්."

    මේ අතර රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ද සඳහන් කළේ මෙරට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පසුගිය දින කිහිපයේදී නිරීක්ෂණය වූ බවය.
     
    • Like
    Reactions: kinkon

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩෝ එහෙම උනා නම් පුද්ගලිකව මට නම් එළ.. තව ෆ්රීලාන්සින් කරලා මාසෙට ලක්ෂ 2.4 වගේ මට්ටමට උස්සතෑකි. නමුත් රට පැත්තෙන් හිතුවම අවුල්.
     
    • Like
    Reactions: Amilap1

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොක්ඩවුන් කරලා බේරන්න පුලුවන් මිනිස්සු විතරයි. ලෝකෙම පෙන්නල තියෙනවා මිනිස් වේෂයෙන් ඉන්න බහුතරේ හරක් කියලා. ඉස්සරහට ඉන්න උන් ඉඳියි, බැරි උන් මැරිල යයි.
     
    • Like
    Reactions: Amilap1