සල්ලි නම් නෑ තමා බන්, මට ලංකාවෙ කම්පනි ජොබක් නෑ, සල්ලි ලංකාව දැන් එන්නෙත් නෑ. HR එකෙන් මට ලියුම් ගන්නත් බෑ ඒත් ඔය ඔක්කොම තියන් මට loan එක දෙනවා මගෙ repayement capacity එක බලලා.
කිටනම් ඔච්චර වෙනස් කරන්න බෑ බන් :baffled:
ලඟදි දවසක අබාන්ස් එකේ vezel එකක් තිබ්බා, ඇතුලේ පවුලක උන් ටිකක් හෙන සද්දේට...