මෙහෙමයි, හෙන shiny plastic කෑල්ලක් වගේ තමා. ඒත් මම හිතන්නෙ ගෙවන ගානට සරිලන හොඳ බාන්ඩයක්. තව හොයාගත්ත දේවල් තමා
45ක් වගේ යනවා service එකකට, අනිවා මාස 6න් 6ට කරන්න ඕනා. ඉතින් අවුරුදකට ඕකට ලක්ශයි.
ටැංකිය 60L, ඕක කරන්නෙ 20ක් වගේ ලීටරේකට. ඒකයි range එක 1000+ තියෙන්නෙ. බැටරියෙන් දුවන්න පුලුවන් 100+...