හොඳම දේ තමා එතනින් අයින් වෙලා කරන්න ඕන ටික කරපන්, මැරෙනවානම් මැරෙන්න කියපන්. කරේ තියන් ඉන්න එපා. පොඩි කාලේ හැදුවා කියලා පුකත් දෙන්න බෑනේ. උඹලගෙ ජීවිතේ වගෙකීම උඹලගෙ. අන්තිමට ඔය වගෙ කාලකන්නි බලාගන්න ගිහින් උඹේ ජීවිතේ කැප කරලා, උන් මැරිලා උඹ කිසි දෙයක් නොකර කාලකන්නියෙක් වගේ වයසට ගිහින් පස්ස හැරිලා...