කප්පන්නම් හම්බෙන්නෙ නෑ පුතා, දෙකෙන් එකක් වෙනවා ලඟදිම
china/russia ඩිරෙක්ට් කිසි දේකට එන්නෙ නෑ. උන් ශෙප් එකේ intelligence share කරලා පැත්තෙන් දෙනවා. ඔය වගෙ රටවල් එක්ක ලොවෙත් යුද්දෙට යන්න හොඳ නෑ. මතක විදියට LTTE කාලෙත් චීනා අපිට එහෙමට සප් එකක් දුන්නෙ නෑ නේද? හැබැයි දින්නට පස්සෙ නය දීගෙන ආව අර...