1. tharakaf

    කාලා හපලා ගල් අඟුරු තෝරන්නෙ නෑ - ෆයිල් තියන ජනපති

    අම්මට විපක්ශේ හිටියානම් ගල් අඟුරු හාරපු එකාගෙ ජොකාගෙ පාටත් කියයි. මොන පොන්නයෙක්ද බන් මේ කොටා 🤭 🤭
  2. tharakaf

    ටුවර් එකක් organise කරන්න හොඳ agentsලා කවුද ඉන්නෙ?

    නෑ බන්, අමතක උනා කියපන්කො මගක් යද්දි. සීන් කීපයකට සෙට් වෙලා ඉන්නෙ බන්, වාහනේ මාරු කරන්න ඉන්නෙ, ඉඩමක් අරන් ගෙයක් හදන්න යන්නෙ ඔය ඔක්කොම ලැට් ටික එකට ආවම නිදහසේ යන්න හිතෙන්නෙ නෑ.
  3. tharakaf

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    රෙවිලා හුත්තො ඉන්නෙ ඉරාන් උන්, වටෙන් ගිහින් බැගෑපත්වෙනවලු ට්‍රම්ප්ට ගහන්න එපා කියන්න කියලා. මොනාදා හුත්තො මේ විලි ලැජ්ජ නැති සිද්දි. ලංකාවෙ ඉරාන් expertsලා මේ සීන් එක දන්නෙ නැතෙයි 🤭 🤭 👇 👇 Iran’s envoy to Kuwait pleads for diplomacy to avert ‘tragedy’ According to the AFP news agency...
  4. tharakaf

    රාමුව අතික්‍රමණ course එක කරපු උන් ඉන්නවද?

    ලංකාවෙ පක්කුන්ගෙ course ගන්න පිස්සුද බන්. බලපන්කො කීයක් ඉන්නවද කියලා එක එක course විකුනන් කන උන්
  5. tharakaf

    කාවද මතක් උනේ?? 18+

    දැන් වරුන කියපු ගමන් මොකක්ද කිරියේ උන්ට මතක් වෙන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
  6. tharakaf

    ප්‍රයිවට් Hospital Room charges help! :yes:

    කාමර ගාස්තු ගැනනම් මම ලොකුවට දන්නෙ නෑ. ඒත් ජනාදිපති තුමා අපිට එතුමාට වෙන්කල ජපුර රෝහලේ කාමරේ දීලා තියෙන්නෙ. ඒකනම් 70,000 එක රෑකට
  7. tharakaf

    ෆෝන් කඩකාරයෝ කොහොමද tax නොගෙව හොර පාරෙන් මෙච්චර ෆෝන් ගෙන්නන්නේ?

    Its like this machan ලාල් වගේ උන් එක එකාගෙන් සල්ලි ඉල්ලලා ගෙවල් හදාගන්නවා, ඒ සල්ලි දෙන උන් ලාල්ට කියනවා " මචන් මට මේ පොඩි උදව්ව කරපන්කො, අද පොඩි බඩු වගයක් එනවා, කස්ටම් එකේ දන්න බුවෙක් ඉන්නවානම් ශෙප් කරලා දීපන්කො" කියලා. ඉතින් ලාලුත් ඒක කරලා දෙනවා, උගෙ අතින් පයින් යන්නෙ නෑනේ. අනික ඉතින් උදව්වට...
  8. tharakaf

    ලංකාවේ ඉඩම් මෙච්චර ගනන් අඩුද බං😮

    ගූ ගිහින්? ලබ්බ තමා. ලැජ්ජ නැතුව තාම හෝදන පොන්නයෝ ඉන්නෙ මේකෙත්. මම දැක්ක ශෙනැට් ලැට් පනුවා අර ලාල්ගෙ ලක්ශෙ ඉල්ලන එකත් හෝදනවා. ලාල් ඒක පගාවක් කියලා පිලිගත්තත් මුන් ඒක පිලිගන්නෙ නැති ලයින් එකක් තියෙන්නෙ. 🤭 🤭
  9. tharakaf

    මිස් වෙච්ච ලස්සන සිනදුවක්

    එඩ්වඩ් ජයකොඩිගෙ ඔරිජිනල් එක හොඳයි වගේ මේකට වඩා
  10. tharakaf

    ලාලාගේ ගේ ගිනි තියමු.

    ඔය එක පැත්තක් විතරනේ, මුන් අනිත් උන් ගැන වෛරය හදන්නෙ කොහොමද? උන් කියන්න කාටවත් එහෙම සැප විඳින්න අයිතියක් නෑ, ස්වෙච්චා සේවයක් කරන්න ඕන කියලනේ. මතකද ජෙප්පො ඕවා බල බල අතේ ගැහුවා. දැන් කියනවා අමැති කෙනෙක් උනාම ඒ ව්දියට ඉන්න ඕනලු 🤭 🤭
  11. tharakaf

    ලාලාගේ ගේ ගිනි තියමු.

    මේක තමා ඇත්ත. සමාජවාදේ කියන්නෙ ඕක තමා. ගොන්නු ටික අන්දලා උඩ උන් ටික සැප විඳිනවා. ආතල් එක තමා, ඕකුන්ම තමා ගිහින් අර වතුකරේ උන්ට බනින්නෙ තොන්ඩමන්ලා වාහනවල යනකොට හුරේ දානවා කියලා. 🤭 🤭
  12. tharakaf

    සරලව කිව්වොත් මේකේ තේරුම ඇමතිකමින් මුන් හම්බකරනවා කියන එකනේ!

    එහෙම නෑ මචන්, පාලකයෝ ධර්මිශ්ට වෙනවකොට ජනයාත් ධර්මිශ්ට වෙනවා. වෙන උන් ඉන්න කාලේ මිනිස්සුන්ගෙන් මිරිකලා, ගසා කාල ලාබ ගත්ත මුදලාලිලා ධර්මිශ්ට පාලකයෝ දැක්කාම "අපිත් මෙහෙම හැදෙන්න ඕනා, ආයි ලාබ ඕන නෑ මට, ඉන්න මම මේ සල්ලි පිනට දන් දෙනවා" කියලා හිතන්න ගන්නවා.
  13. tharakaf

    මල්ලිව එලියට ගන්න දත්ත හුගයි කියන්නෙ

    ඩයලෝ උන්ගෙ aws tenant එකේ දාල ඇත්තෙ.
  14. tharakaf

    අඩෝ පයියෙ මයිලක් ඉඳිල

    ලාවට කෙස් එහෙම පැහීගෙන එනකොට වෙනම ගාම්බීරත්වයක් තියෙන්නෙ :yes: :yes:
  15. tharakaf

    Whatsapp එහෙමත් uninstall කරල ටික කාලයකට disappear වුන උන් ඉන්නවද?

    ඔයිට ලේසි නැද්ද බන් පොන්නයෙක් වගේ ගෑනියෙක් නිසා ජීවිතේ නාස්ති කරගන්නෙ නැතුව ඕක හිතින් අයින් කරන් ජීවිතේ ගොඩගන්න හදන එක. easily achievable target ටිකක් මුලින් ට්‍රයි කරපන්. එතකොට මොරාල් එක හැදෙනවා. ඊටපස්සෙ අමාරු ඒවට පලයන්
  16. tharakaf

    එම්න වියලි කලාපෙ අඩුකුලේ දෝනිගෙ කාමරේ බලන්න..

    ඒ කෙල්ල ඕකෙන් සතුටු වෙනවානම්, කාටවත් කරදරේකුත් නැත්තන් උඹට තියෙන පුකේ අමාරුව මොකක්ද? උඹ කරන්නෙ කාලෙ බොතල් අරන් ඉටිකොලවල ඔතපු රයිස්/කොත්තු/චිකන් ඩෙවිල් කම්පුටර් මේසෙ උඩම දිග ඇරන් හරියට හෝදපු නැති පිඟන්වල කකා කිරියේ දාන එකනේ. උඹේ තියරි හැටියට උඹෙයි ඒකිගෙයි ලොකු වෙනසක් නෑ ඉතින් 😏 😏
  17. tharakaf

    කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

    මෙ කතාව පට්ට වැරදි මචන්. ලංකාව වගෙ රටක මිනිස්සුන්ගෙ සුපිරි කම පෙනනන් එකක් තමා විපතකදී උදව් කරන විදිය. උඹ නොහිතන උන් ඇවිල්ලා උඹට උදව් කරන්නෙ. ලෝකේ වෙන කොහෙවත් එහෙම නැත්වුඅ ඇති :yes: :yes:
  18. tharakaf

    Neck මසාජර් එකක්

    ඔය ගොඩක් විඩියෝ වල තියෙන ඒවා පට්ට ප්‍රෝඩාවල් බන්, පෙන්නන එක නෙවී හම්බෙන්නෙ. කියන විදියට වැඩත් නෑ. අන්තිමට සල්ලි අපරාදේ
  19. tharakaf

    නොරොච්චචෝල ගල් අගුරුවල රසදිය සීමා දෙගුණයකින් පනී.. ITI වාර්තාව එලියට..

    ඔය බොරු වාර්තා බන්, ඔහොම කිසි ප්‍රශ්නයක් නෑ. අනුර අපිට කියලා තියෙන්නෙ "කවුරු නැතත්ත් මාව විශ්වාස කරන්න" කියලා. එයා අපිට කවදාවත් බොරු කියලා තියෙනවද? නෑනේ. ඉතින් අපිට අනුරව විශ්වාසයි :yes: :yes:
  20. tharakaf

    ඇයි මයිහබ් ඩිල්ෂාන්ව myhub කවුරුත් ගනන් ගන්නැත්තේ බන්?

    පොන්නයා account එකක් හදන් ආවේ ඕක අහන්නද? 🤭 🤭

    No contents