1. king edward

    Huawei nova 2i FACIAL RECOGNITION update

    ඔප්පො එකක් ගන්නවද නෝව එකක් ගන්නවද කියල දෙගිඩියාවෙන් හිටියේ මම කඩේදි. ඕන මගුලක් කියල නෝව එකක්ම ගත්තා.. යන්තම් ඇති.. :D
  2. king edward

    කොන්ක්‍රීට්_කුලසිංහ

    මයිත්තී මාමි ලකුණු ටික ටික දා ගන්නවා..
  3. king edward

    Insurance____

    සෙලින්කෝ තමයි පුතා.. ඇබරෙන්නේ නෑ ගෙවනව. ගාන පොඩ්ඩක් වැඩියිද කොහෙදෝ.. වාහන කැඩිච්ච බිදිච්චා හදන තැනකින් අහපන්.. උන් අනිවා රෙකමන්ඩ් කරයි සෙලින්කෝ...
  4. king edward

    Export බිස්නස්

    සක්කයිබ්
  5. king edward

    රාගය

    අවබෝධය තියවනව බං. වැඩේ කියන්නේ උපරිම සතියක් අල්ලන් ඉන්න පුලුවන්.. අාපහු සමතලා වෙන්න බිම වැටෙනව. මට නම් හිතෙන්නේ හරි නියාමනයක් එක්ක හොද උපදෙස් නැතුව මට ඕක කරන්න බෑ.. ට්‍රයි කලා ඉස්සර. දැන් ඔක්කොම අතැරල දාල ඇලි අලී විදව විදව ඉන්නව. :(:(
  6. king edward

    රාගය

    කතාව නම් ඇත්ත. නිවා ගන්න විදියක් තමයි නැත්තේ.. බුදු හාමුදුරුවන්ගෙන්ම බණ අහල පිං කරගෙන තමයි නිවා ගන්න වෙන්නේ.. :sorry::sorry::sorry:
  7. king edward

    Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

    admission fee 5000 nursing care 3500 (per day) ward dorcter fee 5000 rooms warga 4k thiyanwalu. ewage charges wenas. siserian ekata wenama ganak.. hriyatama gannan danne ne.. Samahara consulton lage packege thiyanaawalu. ewage ganan wenaslu.
  8. king edward

    Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

    මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.
  9. king edward

    අලුත්වෙලා කිරිය..

    වෙලාවට උඔ එන්න කලින් ගංගා මෑනියෝ පිහිට උනා.. :P:P
  10. king edward

    අලුත්වෙලා කිරිය..

    ගංගා මෑනියන්ගේ පිහිටෙන් වැඩේ කර ගත්තා..
  11. king edward

    අලුත්වෙලා කිරිය..

    ගංගා මෑණියොන්ට කොචෝක් කරපු නිසා මාව දේව උදහසට ලක් වෙලා යකෝ.. අහෝ දෙවියනි පිහිටවනු මැන..
  12. king edward

    අලුත්වෙලා කිරිය..

    මොකක්ද ලබ්බක් වෙලා බං.. පරණ විදියට හදාගන්නේ කොහොමද කියපංකෝ.. :angry::angry:
  13. king edward

    අලුත්වෙලා කිරිය..

    යකෝ භාසාව පංස වලින් පෙන්වන්නේ..
  14. king edward

    අලුත්වෙලා කිරිය..

    නෑ නෑ අමුතු වෙලා.. :D:D:D
  15. king edward

    අලුත්වෙලා කිරිය..

    අලුත්වෙලා කිරිය.. මෙන්න රීලෝඩ් කරද්දි එළකිරිය අලුත්වෙලා.. :D:D
  16. king edward

    Nokia 2 use karana kauda inne?

    කඩවල් කීපයකින්ම කිවුවා ගන්න එපා ලෙඩ කියලා.. මම නම් හරියටම දන්නේ නෑ. හොයල බලලා ගනින්.
  17. king edward

    Adobe photoshop

    පට්ට සයිට් එක ඈ.. තැන්ක්ස්.. :yes::yes:

    No contents