1. king edward

    Whatsapp group links

    තනියම කන්නේ අපිටත් දීල කාපන්කෝ..:P:P
  2. king edward

    Dialog 4g 1599/- Mini Router Offer & Dialog TV Pre paid , Post Paid Offer !!

    SLT හරි යන්නේ නෑ තමා. මම ඔයාගෙන් රවුටරේ අරන් මාස කීපයකින් බෝඩිම මාරු කලා. අලුත් තැනට සිග්නල් නෑ. අවුරුද්දක් යනකම් ඩිස්කනෙක්ට් කරන්නත් බෑම කිවුව. ඩයලොග් සිග්නල් තියනවද බලල එකක් ගන්න හිතන් ඉන්නේ. :rolleyes: SLT නම් එපාම උනා. ගත්ත මුල් දවස් වල හොදටම වැඩ කලා. දැන් නම් සෑහෙන්න අවුල් කනෙක්ෂන් එක...
  3. king edward

    Kula seen ekak

  4. king edward

    Permanent_Delete

    Thanks බෑ බං. ඒක කරන්න බෑ. ඕන නැති එව්ව ටික ඩිලීට් කරා. රිකවර් කරන්න බැරි වෙන්න ක්ලීන් කරල දාන්නයි ඕන. ට්‍රයි කරල බලන්නම්. තියන ඒවටත් කෙල වෙයිද බං? සෑහෙන්න වටින දේවල් තියනව. ඒවත් මේකෙන් ඩිලීට් උනොත් තමා කෙල වෙන්නේ. තෑන්ක්ස්
  5. king edward

    Permanent_Delete

    ඔෆිස් එකේ ලැප් එක ආපහු බාර දෙන්න වෙලා තියනව. පර්මනට් ඩිලීට් කරපු ෆයිල්, කට් පේස් කරල ගනිපු ෆයිල් එහෙම ආපහු රිකවර් කර ගන්න බැරි වෙන්න අයින් කරල දාන්නෙ කොහොමද? ඔවු ඔවු උඔල හිතන ඒවත් ඇති ඩිලීට් කරපුව. දැන් මගේ ඔලුව කන්නේ නැතුව මේ දැවෙන ප්‍රස්නෙට විසදුමක් දීපල්ල..:rolleyes::rolleyes:
  6. king edward

    Oyalage paththe block galaka mila keeyada

    මැද රත්තරන් දාල දියමන්තියෙන් කපපු ගල තියනව ටිකක් ගනන්. සාමාන්‍ය එක 38යි. 40 ට තියනව ගල පොඩ්ඩක් පළල වැවියි. උස, දිග, පලළ එක්ක ගලපල ගන්න.
  7. king edward

    portable ac

    මටත් දැන ගන්න ඕන පුතී..
  8. king edward

    Health Insurance

    එහෙම සීන් එකකුත් තියනවද? :confused::confused:
  9. king edward

    SLT uploading වැඩ නැනේ

    අපේ ඔෆිස් එකෙත් ෆයිබර් තියෙන්නේ.. අප්ලෝඩ් වෙන්නේම නෑ ඊයේ දවසම.. මේල් යන්නෙවත් නෑ. :angry::angry:
  10. king edward

    Health Insurance

    මගේ කොටේෂන් කියවන්න යන්න එපා. ඔයාගෙ උවමනාවට හරියන්න ඔයා කොටේෂන් දා ගන්න. කෝල් කරන්න කම්පනි වලට, මට ඉන්සූරන්ස් එකක් දා ගන්න ඕන කියන්න, හොද කෙනෙක් කන්ටෑක් කරල දෙන්න කියන්න. ඊට පස්සේ කතා කරන එකාගෙන් කොටේෂන් ගෙන්න ගනින් හිතේ හැටියට. මේල් ගෙන්න ගනින්. මීට් වෙන්න් එන්න ඇහුවට බෑම කියපං. සන්සන්දනය කිරීම...
  11. king edward

    Health Insurance

    මේ තමයි මම ඉන්ෂූරන්ස් එකක් ගන්න ගිහින් ගනිපු කොටේෂන් ටික. මාස එකහමාරක් විතර හෙවුව විස්තර. අන්තිමට සෙට් උනේ සොෆ්ට්ලොජික් එක. මොලෙන් හිතල තීරණය කරපං.
  12. king edward

    බරවාහන Driving Licence එක ගන්න උදව්වක්

    එක්සෑම් ලියන්න ඕන, බර වාහන ට්‍රෑල් පෙන්වන්න ඕන, බර වාහන වලට අදාලව වෛද්‍ය පරීන්ෂණයට පෙනී ඉන්න ඕන, මුල ඉදන් ලයිසන් ගත්ත වගේ තමයි.. කිසිම වෙනසක් නෑ. බස් එකකින් විතරයි ට්‍රෑල් පෙන්වන්න ඕන.
  13. king edward

    G.C.E (O/L)

    O/L ඇප්ලිකේෂන් දාන්න කාලෙ හරිද?
  14. king edward

    Google Assistant will be able to make actual phone calls for you

    මේක මමත් දැක්කා.. ඇප් එකක් විදියට මේක ලෝන්ච් කරල නෑ නේ?
  15. king edward

    With holding Tax

    නිවැරදි පිළිතුර සඳහා කිං එඩ්වර්ඩ් බෝතලයක් නොමිලයේ... :P:P
  16. king edward

    With holding Tax

    පිස්සුද බං.. ඒකනේ මටත් තියන අවුල.. රු 27,000ක් වගේ තිබුනේ බං.
  17. king edward

    windows 10 KMS ekak one

    දැන් ටිකකට කලින් බාල ඉන්ස්ටෝල් කලා.. වැඩ අවුලක් නෑ.. ඕකේ පෝටබල් කියන ෆෝල්ඩර් එක ඩික්ස්ටොප් එකට කොපි කරලා Auto (Run as Admin) කියන එක රන් කරපං. ;);)
  18. king edward

    windows 10 KMS ekak one

    https://1337x.st/torrent/1341251/KMSpico-10-1-8-FINAL-Portable-Office-and-Windows-10-Activator-TechTools/
  19. king edward

    With holding Tax

    මගෙත් කැපිල බං.. රු 8 ක් කැපිල සේවින්ස් එකවුන්ට් එකේ. කමර්ෂල් බෑන්ක්. කොම් බෑන්ක් ඇප් එකේ පෙන්වනව. :angry:
  20. king edward

    Movies TV series Direct Download

    මමත් දැනන් හිටියේ නෑ මචං..

    No contents