මගේ පළමු post එකෙන් ඔයාලට active tenses 12 හදුන්වා දුන්නා. දැන් එම tenses 12 පිළිවෙලට ඉගෙන ගමු.
උපුටා ගත්තේ: www.lankaenglishbook.com වෙබ් අඩවියෙනි
1.The present simple tense- සරල වර්තමාන කාලය
ඉංග්‍රීසි භාෂාව තුල පළමු වන කාලය මෙම tense එකයි
Singular Subject + singular verb +...