සරල වර්තමාන කාලය

Oct 18, 2011
277
124
0
සරල වර්තමාන කාලය

1) The present simple tense

ඉංග්‍රීසි භාෂාව තුල පළමු වන කාලය මෙම tense එකයි

Singular Subject + singular verb + object/phrase
Plural subject + plural verb + object/phrase
අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත පියවරයන් අනුගමනය කල යුතුය

Somebody does something/ something happens
යම් කෙනෙක් යම් දෙයක් කරයි හෝ යම් දෙයක් සිදු වේයි

තැනූ වාක්‍යක් ඉහත පරිදි අදහස් ගෙන දෙයි


පහත උදාහරණ වාක්‍ය බලන්න

ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි- He plays cricket.

ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරයි- They play cricket.


මෙම පාඩම හා බැදුන පද වල අදහස් වල තේරුම දැන ගන්න පහත ලින්ක් ඔස්සේ යන්න

singular subject and plural subject
singular verb and plural verb
object/phrase



මෙම පාඩමේ හඩ පටයට සවන් දෙන්න
පාඩම් අංක 01
පාඩම් අංක 02


සරල වර්තමාන කාලය සම්භන්දයෙන් තව කියවන්න