මූ ඔය උත්තර දෙන්නෙ ඉරාන් තානපති කියපු එකට බන්, ඌ කිව්වා අපි උන්ට එන්න කිව්වා කියලා. අරූ බයවෙච්ච පාර කියනවා අපි එහෙම කිව්වෙ නෑ, අපි හැම එකාටම ඉතින් නිකන් එන්න කියනවා (ඉස්සර අපි කාවහරි හම්බුනාම කියන්නෙ "අඩෝ වෙලාවක ගෙදරට ඇවිත් යන්න" කියලා, අන්න හරියට ඒ වගේ). මුන් ඒක සීරියස් ගත්තා කියලා. 🤭 🤭