ලංකාවේ මුල්ම අයෝමය ශූරිය
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කළ අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය ඉකුත් 2 දා පැවැත්වූයේ මීගමුව නගර ශාලාවේදීය. අයෝමය ශූරයා තරගාවලිය සඳහා තරගකරුවන් දෙසිය හැට එක් දෙනෙක් සහභාගි වූහ. ඔවුහු වේදිකාව මත සිය මාංශපේශීන්වල රිද්මය විදහා දැක්වූයේ ප්‍රේක්ෂකයන්...