1. Boiya

    ලෝකෙ කොහෙවත් පැය 24ම කරන්ට් දෙන්නෙ නෑලු - ඉන්දික ගිනිගේ

    අම්මෝ ඔව්. ඕකුන් ඕවා හිස් මුදුනින් පිලිගන්නෙ
  2. Boiya

    Worst online banking system

    COM bank thamai chaterma. Money transfer karanna hena diga form ekak fill karanna oni. Ethana select karanna thiyena Branches list ekath awul.
  3. Boiya

    සිරසේ රසායනික පොහොර ඇම්මේ අභිරහස හෙළිවෙයි?

    කාබනික පොහොර භාවිතයනම් හොඳ දෙයක්. ඒත් ආණ්ඩුව කලේ සරම මහලා ඉවර වෙන්නත් කලින් කලිසම ගලවගත්තා වගේ වැඩක්.
  4. Boiya

    අපි ඉන්ධන මිල වැඩි කළාට අපි ඒකට විරුද්ධයි

    ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා බවත් එය රජයක් ලෙස ඉතා අකමැත්තෙන් ගත් තීන්දුවක් බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්ධන මිල ඉහළ දැමීමට අකමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අද මහනුවරදී මාධ්‍ය අමතමින්...
  5. Boiya

    SLT කාලකණ්ණි

    තෑන්ක්ස් ගායිස්. මමත් වැරදි වැටහීමක හිටියෙ. මම පිලිගන්නව එතන මගේ වැරැද්දක් තියෙනවා. මට කලින් බිල ගෙවන්න තිබුනෙ. ඒත් ඒක මගහැරුනා. දැන් අවුරුදු 4ක් තිස්සෙ මම මේ කනෙක්ශන් එක පාවිච්චි කරනවා. මේ එහෙම ඩිස්කනෙක්ට් කරපු දෙවෙනි වතාව. ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න කලින් දැනුවත් කරානම් තමයි හොද.
  6. Boiya

    SLT කාලකණ්ණි

    උඹලනම් සිරා බයියෝ බන්. කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නෙ. මගේ ප්‍රශ්නෙ අමතක කරහන්. මම වැරදියි. ඒක මම පිලි ගන්නවා. ඒත් ගෙදරින් එලියට බහින්නවත් බැරි මේ කාලෙ එක පාරටම කලින් දැනුවත් කරන්නෙත් නැතුව ඉන්ටර්නෙට් ලයින් එක ඩිස්කනෙක්ට් කරන එක හරිද වැරදිද? ඔන්ලයින් ගෙවන පහසුකම...
  7. Boiya

    SLT කාලකණ්ණි

    පිස්සුද මචන්. ඔය ඔටෝමේටඩ් සිස්ටම් එක නවත්තන එක මහ අමුතු දෙයක් නෙවෙයිනෙ. SLT උන් එහෙම කලාට Dialogලනම් එහෙම ඩිස්කනෙක්ට් කරන්නෙ නැහැ මම දන්න විදියට. කලින් අවුරුද්දෙ ඇදිරිනීතිය කාලෙත් මතකද උන් ලයින් ඩිස්කනෙක්ට් නොකර හිටියා.
  8. Boiya

    SLT කාලකණ්ණි

    නැහැ මචන්. මට කවුරුවත් කතා කලේවත් SMS එකක් එව්වෙවත් නැහැ. උදේ පාන්දර ලයින් එක ඩිස්කනෙක්ට් කලා කියන එකනම් එවලා තිබ්බා.
  9. Boiya

    SLT කාලකණ්ණි

    කෝල් එකක් දීලා කස්ටමර් කෙයා උන්ව කන්ටැක්ට් කරගන්න බැහැ බන් දැන්. ඒක මුන් නවත්තලා.
  10. Boiya

    SLT කාලකණ්ණි

    කවුද යකෝ පිනට ඉන්ටෙර්නෙට් පාවිච්චි කලේ තෑන්ක්ස් මචන්. මම කෑගල්ලෙ ------ Post added on 1624009115
  11. Boiya

    SLT කාලකණ්ණි

    පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ගෙවන්න අතපසු වුනා. අද ගෙව්වා. ගැටලුවක් නැහැනෙ. මගේ ප්‍රශ්නෙ මේ වගේ කාලෙක එක පාරට ඉන්ටර්නෙට් ලයින් එක ඩිස්කනෙක්ට් කරන එක අසාධාරණද නැද්ද කියන එක. මගේ ලයින් එක ඩිස්කනෙක්ට් කරපු එක නෙවෙයි.
  12. Boiya

    SLT කාලකණ්ණි

    මගේ SLT 4G බිල් එක 4000ක් වගේ තිබ්බෙ. ගෙවන්න විදියක් තිබ්බෙ නැහැ. අද උදේ බලනකොට ලයින් එක ඩිස්කනෙක්ට් කරලා. ෆෝන් එකෙන් හොට්ස්පොට් කරලා යන්තම් ඔෆිස් වැඩ ටික කරගත්තා. ඔන්ලයින් සල්ලි ගෙව්වත් තවම ලයින් එක ඇක්ටිව් කරලා නැහැ. උන්ගෙ කස්ටමර් කෙයා සර්විස් එකට කතා කරන්න විදියක් නැහැ. ඒ සර්විස් එක නවත්තලා...
  13. Boiya

    ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල්

    ජගත් පුශ්පකුමාර නේද? නිදහස් පක්ශෙ එක්කෙනෙක්. චන්දෙ කාලෙ ස්ටේජ් එකේ ඇඬුව මතකයි. පොහොට්ටු අය බැන්න කියලා.
  14. Boiya

    TCP & UDP කියන්නෙ මොනවද? 🙂

    Thanks, machan. Godak watinawa
  15. Boiya

    portable router help

    මේ පෝටබල් රවුටර් දෙකෙන් කොයි එකද ගොඩක් හොද (Battery life, Signal and Durability) ? 1. Mobilink MOBILE WIFI 3S 2. Jazz Super 4G WiFi Pocket Router\ Jazz router ekata SLT 4g SIM support karanawada ? bump ------ Post added on 1623697223
  16. Boiya

    තුන්වෙනි දරුවා හෙල්ප්

    Agree :yes::yes::yes::yes:

    No contents