මචංලා...
මට ලොකු උදව්වක් ඕනි. මට කියන්නකො 25000 - 27000 කට විතර මෙහෙන් ගන්න පුළුවන් හොදම ඔප්ෂන් තියෙන ANDROID phone එකක්.
Screen resolution වැඩිවෙන තරමට හොදයි.
දැනටනම් අයිඩියා වැටිලා තියෙන්නෙ Huawei P8 Lite එකට.
ඒකත් අවුලක් නැහැ නේද?
ඔයාලාගේ අදහසක් මට සෑහෙන්න වටිනවා. ඒ නිසයි EK එකේ දැම්මෙ