මචංලා...
මගේ තියෙන්නෙ SAMSUNG GALAXY S3 phone එකක්.
ඒකෙ බැටරි එකනම් දැන් හොදටම අවුල්.
ඉතින් මම බැලුවෙ eBay එකෙන් අලුත් බැටරියක් ගන්න කියලා. ගන්න එකේ වැඩි වෙලාවක් standby තියාගන්නත් එක්ක mAh වැඩි එකක් තමයි ගන්න බැලුවෙ.
eBay එකේ බලද්දි mAh එකත් ටිකක් වැඩි ගානත් ෂේප් බැටරි 2ක් සෙට් උනා. ඔයාලා දන්නවනම් බලලා කියන්නකො මේ දෙකෙන් කොයිකද හොද කියලා.
මේක 3.7V 3200mAh Li-ion Battery එකක් ($5.57)
http://www.ebay.com/itm/191605117979?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
මේක 2850mAh Li-ion Battery එකක් ($3.60)
http://www.ebay.com/itm/111665846723?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
ඔයාලා ලග හොද අදහස් තියෙනවනම් ඒ ගැන කියලා comment එකක් දාලා යන්න.
හැමෝටම ගොඩක් ස්තූතියි.

boru vadak owa fake bn man lagath ekak thibba kalin ara original eka tharan vath oke thiyenne na bn