යුග දිවියට බොදු උපදෙස්...
විවාහය ගිහිජීවිතයේ සංස්කෘතික අංගයක් වන අතර සාර්ථක යුග දිවියක් උදෙසා වන සදාචාරාත්මක උපදේශ පද්ධතියක් බුදු සමය තුළ නිර්දේශිතයි. බුදුදහම වැනි විරාගික වූ විමුක්ති මාර්ගයක් දේශනා කොට ඇති සමයක් විවාහය වැනි ලෞකික රසාස්වාදයක් කෙරෙහි සිත යොමුකෙරෙන කරුණු ඉදිරිපත් වන්නේ කෙසේදැයි...