දිරන රූපයයි සැමදා තරුණ තණ්හාවයි...
ජලොකස්මිං ඡිද්දානි- යත්‍ථ චිත්තං න තිට්ඨති
ආලස්සංච පමාදෝච - අනුට්ඨානං අසංයමෝ
නිද්දා තන්දිච තේ ඡිද්දේ -සබ්බසො තං විවජ්ජයෙ
(සංයුක්ත නිකාය- නජීරති සූත්‍රය)
අද මේ උතුම් පොහොය දිනයේ අපේ ජීවිතයට උතුම් ධර්මාවවාදයක් සිතට ගනිමු.අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය...