1. Matsola

    ..:: කඩ්ඩ Club™ ::.. ENGLISH LEARN MEGA THREAD

    ow ban. api hindi beluwoth apita hindi mathaka hitinawa api igana ganna ona kamak nethi unath. itin api english beluwma apita english puluwan wenawa. good!!
  2. Matsola

    බාර්ත්_රූම්

    :lol::lol::lol::lol::lol:
  3. Matsola

    නාමල්ගේ හෙළුව

    මේ කතාව ඇත්ත නම් ............. මු මහා සක්කිලි අවජාතක බල්ලෙක්. මේ කතාව බොරු නම්.............. අර ලදී ඇර ගත්ත ගායකයාගේ සක්කිලි අවජාතක බලු වැඩක් කොහොම හරි උන් දෙන්නගෙන් එකෙක් සක්කිලි අවජාතක බල්ලෙක් ( එක්කොත් නෑ බං, බල්ලෝ මෙහෙම කරන්නැ. උන්ට කෙළෙහිගුණ තේරෙනවා.)
  4. Matsola

    රතු පාට අංක තහඩු

    ඒක වාහන ගෙන්වන ලියාපදිංචි ආයතන වලට දෙන අංක තහඩුවක්. ඒ කියන්නේ ඒකෙන් පුළුවන් මොන ආයතන ගෙන්වපු වහනයක්ද කියල දැනගන්න. ඒක බාවිතා කරලා සේල් වලට වහනය අරන් යන්න වගේ දේවල් වලට පාවිචිචි කරනවා. අංක තහඩුව තමුන් සදහා ලබාදුන් එකක් නිසා වගකීම අදාල ආයතනය දරනවා
  5. Matsola

    Tempered Glass

    :yes::yes::yes::yes:
  6. Matsola

    අලුත් ලැපක්

    Mama kiwwe used ewa ona tharam thiyena nisa.windows gannawata wada Mac hodai ban used unath.:D:D:D:D
  7. Matsola

    අලුත් ලැපක්

    MacBook Recommend !!:):):)
  8. Matsola

    ATM එකේ සල්ලි හිර උනොත් මොකක්ද වෙන්නේ.

    Auto එකවුන්ට් එකට ආපහු වැටෙනව.
  9. Matsola

    Internet of things

    Thanks Bro!!
  10. Matsola

    පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න උදව්වක් ..........

    පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න උදව්වක් .......... . මට පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න ඕන.:) 2014 හරි ඊට වැඩි එකක් තමයි ගන්න හිතාගන ඉන්නේ. අළුත්ම එකක් ගන්න සල්ලි නැ .:no::no: මට දැනගන්න ඕන පාවිච්චි කරපු එකක් ගන්නකොට මොනවද විශේෂයෙන් බලන්න ඕන පාවිච්චි කරපු එකක් ගන්න හොද තැනක් ...
  11. Matsola

    ATM එකෙන් සල්ලි ගන්නකොට

    ATM එකෙන් සල්ලි ගන්නකොට ATM එකෙන් සල්ලි ගන්නකොට helmet එක ගලවල ඇතුලට යන්න ඕනි කියල නීතියක් තියෙනවනේ. ATM එක ඉස්සරහ helmet දාගන ඇතුල් වෙන්න එපා කියල ගහල තියෙනවා.එත් දැන් අපි යන වාහනයේ ඉදලම ATM එකෙන් සල්ලි ගන්න පහසුකම් ඕන තරම් ලංකාවේ තියනවා. :yes:එහෙම පහසුකම දීල තියෙද්දී bike එකේ ඉදල helmet...
  12. Matsola

    me lap eka Rs 60000 kata hodaida

    Lenovo ගන්නවා නම් Lenovo ThinkPad ගනින් මචං. supper !! ගාන නම් ටිකක් වැඩි. ඕකට වඩා quality good.

    No contents