තවම දියවැඩියාව හැදිල නැද්ද????? එහෙනම් එන්න
.........................................................
දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ
අධික පිපාසය සහ සෑම විටම මුත්රා කිරීමට අවශ්ය වීම
ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්රමාණයක් තිබේනම් ඔබට අසාමාන්ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්රා...