1. tharakaf

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට නැවතත් ඉහලට! පෙට්‍රල් රු.455යි!

    වැඩි කලත් කමක් නෑ තෙල් තියෙනවානම්
  2. tharakaf

    Battery ටික අරගෙන CEB එකෙන්ම Charge කරගන්න පුළුවන් ද?

    deep cycle හුත්තවල්නම් ගන්න එපා. පට්ට ප්‍රොඩාවක්. තේරුමක් නෑනේ බන්. උඹට 1මිල් වලට අඩුවෙන් 5KW එකක් ගහගන්න පුලුවන් වේ unit5 වගේ ගන්න. generator ලොකු වෙලාවල් දුවන්න ගියොත් තෙල් හොයලම එපා වෙනවා. ------ Post added on 1774088066
  3. tharakaf

    ජනතාවට කෙලවෙලා යන එක තමයි අපේ එකම විනෝදේ 🪷🐘☎️

    @thomian @nul @Max_r @shenat @Rick Sanchezz @topkollek @bitter මෙතන බොරුවට කෙකර ගාන්න ඕන නෑ. පුලුවන්නම් පෙන්නපන් ලංකාවට කලින් පාරවල් වල කෙල වෙලා තිබ්බ වෙලාවක ජෙප්පො ඇවිල්ලා "මේ දවස්වල කරදර කරන්න එපා, අපි ඔක්කොමටම තමා කෙල වෙන්නෙ, එන්න එකට වැඩ කරමු" කියලා කියපු තැනක්. වැඩිය ඕන නා. ඕක මට පෙන්නපන්කො...
  4. tharakaf

    ශ්‍රී ලංකාවට Tax එක 200% කින් විතර වැඩි කරගන්න යන්නේ😂😂😂

    අනිවා බන්, මටත් හිතෙනවා මේ කතාව කොහොමත් distpute වෙනවා කියලා. ඕක ට්‍රම්ප්ගෙන් කවුරුහරි ඇහුවොත් "පොඩි රටවලුත් ඔබව ගනන් ගන්නෙ නෑ" වගේ එකක් කියලා අම්මට සිරි වෙනවා. pro iran/anti-us/anti war උන් ඔක්කොම ඕක හෙනට amplify කරලා ගහනවා මේදවස්වල. ඉතින් ඉල්ලන් කෑමට තියෙන චාන්ස් එක පට්ට වැඩි
  5. tharakaf

    ශ්‍රී ලංකාවට Tax එක 200% කින් විතර වැඩි කරගන්න යන්නේ😂😂😂

    ඕක තව ට්‍රෙන්ඩ් වෙලා ට්‍රම්ප් කාරයගෙන් එකෙක් ඕක අහපු ගමන් තමා ආතල් එක එන්නෙ. ගොන් හුකන්නෙක් බන්. ඔය කතාව කිව්වා කියලා අපිට ඇති වැඩකුත් නෑ. ඩෝබියො චූන් කරන්න ගිහින් ඉල්ලන් කන්න හදන්නෙ.
  6. tharakaf

    හිච්චි අබේගෙන් සුපිරි කතාවක් 😍😍

    පොඩි මිනිස්සු අපි හැමදාම කියනවා, අපි මීට කලින් මේ රටේ පාලන බලය හිමිකරගත් ධනය හෝ පවුල් පැලැන්ති වලින් ආපු ලොකු මිනිස්සු නෙමෙයි. නමුත් අපේ රට ලොකු මිනිස්සු පාලනය කරලා බංකොලොත් රාජ්‍යක් බවට පත් කලා, ආර්ථික සමාජ දේශපාලනය හා සංස්කෘතිය බංකොලොත් භාවයක්. ඒ බංකොලොත් භාවය ගැන ලෝකය ගැන අවබෝදයක් තියන හැමෝම...
  7. tharakaf

    NPP eken karana site ekak da manda

    නෑ නෑ ඔය උන්ගෙ කඩේ යනව page එකක් බන්. NPP එකට සම්බන්දයක් නෑ
  8. tharakaf

    Hayleyse Solar Company

    මතක විදියට 15ක් වගේ යනවද කොහෙද.
  9. tharakaf

    නංගිල මගෙ QR එකෙන් පෙට්‍රල් ගහගත්ත

    නංගි වේසකමේ යන්නෙ මේ ටිකේ පයින්ද පොන්නයෝ? 😏 😏
  10. tharakaf

    විකුණපු වාහනේ ගත්ත එකා කතා කරලා OTP එක ඉල්ලුවා. Account එකෙන් 40,000/= කැපුනා.. QR එකට සල්ලි කැපෙනවද?

    ඔය වගෙ ගොන් පක්කුන්ගෙ කැපෙන්නෙ 40,000ක් තියෙනවා කියන්නෙ පුදුමයක් 😏 😏
  11. tharakaf

    පිංවතෙක් සිටී නම් අනුරාධට කම්පියුටර් කේසිං එකක් එවන්න

    නංගිව නාවල කරලා වේසකමේ යවපන් පොනන්යෝ මෙතන හිඟාකන්නෙ නැතුව 🤭 🤭
  12. tharakaf

    Hayleyse Solar Company

    මම හේලීස් උන් එක්ක කලේ, installation එක කරපු සෙට් එකනම් අවුලක් උනෙ නෑ සබ් තමා. sales/main engineer හේලීස් උන්. උන් එක්ක විතරක් ඩීල් කලාම ඇති. උන් සෑහෙන්න followup කරනවා
  13. tharakaf

    ගල් අගුරු හදිසි ටෙන්ඩරය හේලීස්ට... ටොන් එකකට ඩොලර් තිහක් වැඩිපුර ගෙවයි

    ධම්මික මහත්තයානේ. අනේ එයා හොඳ එක්කෙනා. ඉස්සර කුනු කන්ටේනර් ගෙනාවට අනුර අයියා එයාට හොඳටම බැන්නට පස්සෙ දැන් එහෙම නරක වැඩ කරන්නෙ නැ. :yes: :yes:
  14. tharakaf

    Kumar Sangakkara: The Full Untold Story Of a LEGEND

    ඕකේ තම්බ්නේල් එකේ මුලින්ම තිබ්බෙ "my father totured me වගේ එකක්.උගෙ තාත්ත මැරිලා සති 2ක් නැද්ද කොහෙද ඕක දාල. පස්සෙ කට්ටිය ඕකට අනන් මනන් කියලා තම වෙනස් කරලා තිබ්බෙ. උගෙ කතා කිරීම නම් හොඳයි. උගෙ ඇඳුම තමා අවුල. මුලින් හිතුවෙ බෙල්ල උලුක්කු කරන් කියලා 🥴
  15. tharakaf

    මාධ්‍යවේදී Jackson Hinkle ගෙන් අපේ ජනාධිපති අනුරට ප්‍රසංශා

    සුදු මහතුරුනගෙ පයිය කටට ගන්න ලෙවල් එකට ආවද තම්බියෝ 😏 😏
  16. tharakaf

    freelance ඔස්තාර්ල වරෙන් - WISE වල සල්ලි පාවිච්චි කරන එක ගැන ප්‍රශ්නයක්

    ටහිකෙ ඔව් බන්, උන් කෙලින්ම කියලා තියෙනවා ඕක.
  17. tharakaf

    වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

    කොච්චර කල්ද බන් අරන්? මොකක්ද පාට? pros/cons මොනාද උඹ දකින විදියේ හැටියට? මටනම් හිතුවෙ ලංකාවෙ jkh උන් after sales services වලින් වවන් කන්න හදන්වා වගේ සීන් එකක් තියෙනවා කියලා.
  18. tharakaf

    කිරි බොමු

    සීනි නවත්තපන්, පට්ට සනීපයි ඇඟට
  19. tharakaf

    චක් නොතාරිස් මැරිලාලු නේද? 🥹🥹

    කතාවක් තියෙනවා, මේ සීන් එකලු ඩයල් එකව ලෝක ප්‍රසිද්ද සටන් නලුවෙක් කලේ කියලා. පස්සෙ බන්, උන් පර ඒවා රිපීට් ගැහුවා, අන්තිමට ඔක්කොම ටික දෙමලෙන් හඬකවලා චැනල් අයි එකේ දැම්මා. ඒ කාලේනම් මල පැනලා හිටියෙ. ------ Post added on 1774020479

    No contents