1. G

    Loogin එකේ ප්‍රශ්නයක්.

    Loogin එකේ ප්‍රශ්නයක්. මගේ ලොගින් system එකේ code එක, <?php if(isset($_POST['sub'])){ $fname = $_POST['name']; $lname = $_POST['name2']; $nic = $_POST['nic']; $radio = $_POST['radio']; $address = $_POST['add']; $date = $_POST['day, month, year']; $mail = $_POST['mail']; $country =...
  2. G

    වස් දොස්!

    ගොඩාක් සහෝදරවරු මගේ වෙබ් එක ගැන හොද වගේම නරකත් කියලා තිබුණා. සමහර සහෝදරවරු help කරලා තිබුණා මොනවද වෙනස් වෙන්ඩ ඕන තව මොනවද add වෙන්ඩ ඕන කියලා. සහෝදරවරු හැමෝටම ජය වේවා. ඇත්තටම කියනවනම් මම web disignin වලට ඇවිත් දැන් මාස 6 ක් වත් නැහැ.:confused: අර සහෝදරයෙක් කියලා තිබ්බ වගේ boostrack ගැන බැලුව. එක...
  3. G

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    මාත් කැමතියි කොල්ලනේ. මටත් තාම ආවේ නැහැනේ විස්සවිද්දීයාලේ යන්ඩ. බලාගෙන ඉදලා එපාවෙලා කොල්ලනේ.
  4. G

    හකෙර් පොත

    තැන්කු බං. මොකක් හරි aulak ඔනොත් මටත් කියහන්. මම ළගත් තියෙනවා සමහර ඒවාට උත්තර. once again, Thanx macho.
  5. G

    මගේ වෙබ් එක

    අඩේ මම වෙබ් අඩවියක් හැදුවා බං. එකට ගිහින් ඔය web disignin කරන අය අඩුපාඩු මොනවද කියලා මයේ අප්පලා ටික කියහල්ලකෝ. මෙන්න url eka. http://www.danushkaroshan.com/
  6. G

    හකෙර් පොත

    කව්රු හරි දක්කකද අර හැක් කරන්ඩ ඉගෙනෙ ගන්න පොත. මොකාද එක හන්ගුවේ. මයේ අප්පලා මට එක හොයලා දීපල්ලකෝ.
  7. G

    ElaKiri Programmer's Club

    උබලා මාර පොරවලනේ බං!!!
  8. G

    පාර මැද යාඤා කරන්නෙ මොන ආගමේද?

    පාර සුවදද කියලා බලනවා ඇති. ගගපුර නම් ඔහොම ආගම් නැහැ බං.
  9. G

    මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයි&#349

    Thank you! කිඋව එක හොඳට ගියා මමත් පඩිය ගත්තහම ඕව අම්මට, තාත්තටයි, මල්ලිට ගෙනියනවා. අයෙත් නම් එහෙම කරන්නේ නැහැ.
  10. G

    ළමයින්ගෙන්_සමාජයට පාඩමක්

    සිරාවටම පට්ට්ට මචන්!!!

    No contents