වස් දොස්!

Gagapura Sira

Member
Oct 12, 2014
131
2
0
ගොඩාක් සහෝදරවරු මගේ වෙබ් එක ගැන හොද වගේම නරකත් කියලා තිබුණා. සමහර සහෝදරවරු help කරලා තිබුණා මොනවද වෙනස් වෙන්ඩ ඕන තව මොනවද add වෙන්ඩ ඕන කියලා. සහෝදරවරු හැමෝටම ජය වේවා.

ඇත්තටම කියනවනම් මම web disignin වලට ඇවිත් දැන් මාස 6 ක් වත් නැහැ.:confused:
අර සහෝදරයෙක් කියලා තිබ්බ වගේ boostrack ගැන බැලුව. එක කියන තරම් පහසු නැහැ.

තව එකක්! මම ඔය domain එක ගත්තේ සල්ලි දීලා. අඉතිය සම්පුර්ණයෙන්ම මට. free hosting වගේ නෙවේ. cpanel එක පවා controll කරන්නේ මම.

ඔය ගොල්ලන්ගේ අදහස් ගොඩාක් වටිනවා. හොද ඒවා වගේම නරක ඒවත්.
ok thank ෆොර් oll.