මූ යකෝ මෙච්චර හොඳට පිච් එක හැදිලා තියෙන වෙලාවේ කරන්නෙ ගොන් කතා කිය කිය, ගොන් වැඩ කර කර කෙබර කොටාට චාන්ස් අරන් දෙන එක.
මූ අර TO උන්ගෙ සීන් එකේ ලේවලින් අත්සන් කරන්නන් කිව්වා, ටිකකට පස්සෙ කෙබර කොටා උන්ව ගෙනල්ලා පච කියලා වීරයා වෙලා මූව කිච කලා. ඒත් තාම පාඩමක් ඉගෙන ගෙන නෑ.
මූ හිතන් ඉන්නෙ මූ...