අමු ගවයා හොඳේ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    මූ යකෝ මෙච්චර හොඳට පිච් එක හැදිලා තියෙන වෙලාවේ කරන්නෙ ගොන් කතා කිය කිය, ගොන් වැඩ කර කර කෙබර කොටාට චාන්ස් අරන් දෙන එක.

    මූ අර TO උන්ගෙ සීන් එකේ ලේවලින් අත්සන් කරන්නන් කිව්වා, ටිකකට පස්සෙ කෙබර කොටා උන්ව ගෙනල්ලා පච කියලා වීරයා වෙලා මූව කිච කලා. ඒත් තාම පාඩමක් ඉගෙන ගෙන නෑ.

    මූ හිතන් ඉන්නෙ මූ ජනාදිපති කියලද?

    ඊටපස්සෙ interenet එක search කරන් සබ්මැරින් වල නම් කියනවා. අර ගයන්තයාගෙ මූනෙන් කියන්න පුලුවන් උනත් මේ හුත්තව එපා වෙලා කියල 🥴 🥴

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    මූ කොහොමත් ගොනා ඒකනෙ චන්දෙ නොදින්නෙ. මේක තමා unp එක දෙකට කඩල කෑවෙ. අද හරි විපක්ශයක් නෑ. ගල් අගුරු සීන් එක ප්‍රශ්න කරගන්න පුලුවන් එකෙක් නෑනෙ නොදමකින්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,655
    16,363
    113
    මූ කොහොමත් ගොනා ඒකනෙ චන්දෙ නොදින්නෙ. මේක තමා unp එක දෙකට කඩල කෑවෙ. අද හරි විපක්ශයක් නෑ. ගල් අගුරු සීන් එක ප්‍රශ්න කරගන්න පුලුවන් එකෙක් නෑනෙ නොදමකින්

    මූ ගොනා කියලා හැමෝම දන්නවා.
    හැබැයි එහෙම කියලා සජබ උන් රනිල් ගාවට යන්නෙත් නෑ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,199
    1,997
    113
    මේ යකා නිසා තමා ගිය පාර හුණ්ඩුවා දින්නෙත්. මූ මෝඩයා කියලා රටම දන්නවා. රනිල්ගේ ඡන්ද ටික මූට බෙදුන එකෙන් හුණ්ඩුවා ගොඩ ගියා. දැන් මූට රටට කරන්න පුළුවන් ලොකුම දේ තමා දේශපාලනයෙන් සමු ගන්න එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    රනිලගෙ ත් ඉගෝ වැඩි. උගෙ නොවෙන එකෙක්ට චාන්ස් එකක් නෑ
    මට තේරෙන්නෙ නැති දේ තමා ඇයි අනිත් උන් රනිල් ගාවට යන්නෙ නැත්තෙ කියන එක, රනිල්ගෙන් පෙන්න තියෙන එකම ප්‍රශ්නෙ මූට නායක කම දෙන්න නැති එකනෙ. ඇයි කියන එක ඉතින් දැන් හැම එකාටම පේනවනෙ. ඉතින් මූට හේතුවක් තියෙනවා. ඒත් අනිත් උන්ට තියෙන හේතුව මොකක්ද? මූත් එක්ක තියෙන ෆිට් එක නිසා තරහ වෙලාද? නැත්තන් රනිලගෙ සෙට් එකට පිට වෙන උන්ට සලකන්නෙ නැතිවෙයි කියලා හිතනවද? ඒක වෙන්න ඕනා අනිත් උන් මේ බූරුවව දාල යන්නෙ නෑත්තෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    මට තේරෙන්නෙ නැති දේ තමා ඇයි අනිත් උන් රනිල් ගාවට යන්නෙ නැත්තෙ කියන එක, රනිල්ගෙන් පෙන්න තියෙන එකම ප්‍රශ්නෙ මූට නායක කම දෙන්න නැති එකනෙ. ඇයි කියන එක ඉතින් දැන් හැම එකාටම පේනවනෙ. ඉතින් මූට හේතුවක් තියෙනවා. ඒත් අනිත් උන්ට තියෙන හේතුව මොකක්ද? මූත් එක්ක තියෙන ෆිට් එක නිසා තරහ වෙලාද? නැත්තන් රනිලගෙ සෙට් එකට පිට වෙන උන්ට සලකන්නෙ නැතිවෙයි කියලා හිතනවද? ඒක වෙන්න ඕනා අනිත් උන් මේ බූරුවව දාල යන්නෙ නෑත්තෙ.
    රනිල කියන්නෙ වෙනම ලෙවල් එකේ බුවෙක්. උට සෙට් නැති එකෙක් එක්ක කතා කරන්න වත් කැමති නැති පොරක් රනිල්. මිනිහෙක්ගෙ මූනක් බලල කතා කරන්න් නෑ. කෙලින්ම dont care සීන්. මිනිහෙක්ගෙ අදහසකට කන් දෙන්න කැමති නෑ. ඉතිං කෝ leadership skill? ඔය සීන් එක හුගක් රදල උන්ගෙ මම දැකල තියනව. බොරු ලයින් (රනිල් රදල නෙමේ වලවු තමා. ඒත් උනුත් එහෙමයි)

    රනිල් ලගම උන්න පොරක් ඉන්නව මම දන්න. මිනිහ එක්ක කතා කරද්දි තමා දවසක් කිව්වෙ මේ ටික. හැබැයි ඌට සෙට් උනොත් ආයෙ බොක්ක තමා. එහෙම ගොඩ ගියපු උන්ම කොච්චර ඉන්න්වද අදට ත් දීගෙන්.
     
    ඔය රදල සීන් එක තියෙනවා කොළබ උන්ගෙ. මට කතා 2ක් මතක් උනා, එකක් තමා කැම්පස් එකේ. බැච් එකේ හිටියා විශාඛා ගිය එකක්. සල්ලි තියෙන උන් වෙන්න ඕනා. ඇති ලස්සනක් නෑ. කොල්ලො කතා කලේ "යන්කෝ තකෝ" කියලා. හැබැයි හුත්ත නලලේ තිබ්බෙ. කාත් එක්කව්වත් කතා කරන්නෙ නෑ. පරිවාර කෑලි 2ක් හිටියා විශාකමද කොහෙද. උන්ට කියලා තමා පනිවිඩ එවන්නෙ. කොටින්ම බැච් එකේ වෙන උන් නිකන් රොඩියන් ගානට දාල සලකන්නෙ.

    ඔෆිස් එකේ හිටියා තව බුවෙක්. st thomas ගිය එකෙක්. ඌ උගෙ ලෙවල් එක හරි උඩ හරි කතා කරන්නෙ. අනිත් උන්ව දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.
     
    කොලඹ හොදයි ඔරිජිනල් නුවර එකෙක් අල්ලන් බලහන්කො. ඊගො අම්බානක. උඹ කිව්ව රොඩි සීන් එක තමයි. හැබැයි අනිත් පැති වලින් හොද මිනිස්සු වෙන්න පුලුවන්. අර ප්‍රශ්න තියනව.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    Colour wood
    මිනිහ ශේප්. මටත් නිකමට හිතිල තියනව ඕක. කාලයක් ඉදල සැරසුනා එක්කනෙ. කවුරු එක්කද එන්නෙ? පරන් සූඩයො සෙට් එකම එක්ක ආවොත් අවුල් යයි. UNP , සජබ කොල්ලො ටිකයි, මොලේ තියන හර්ශල වගේ උන් සෙට් උනොත් නම් ගේමක් තියෙයි. නාකි සෙට් එක නම් ගන්න දෙයක් නෑ දැන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    Colour wood
    මිනිහ ශේප්. මටත් නිකමට හිතිල තියනව ඕක. කාලයක් ඉදල සැරසුනා එක්කනෙ. කවුරු එක්කද එන්නෙ? පරන් සූඩයො සෙට් එකම එක්ක ආවොත් අවුල් යයි. UNP , සජබ කොල්ලො ටිකයි, මොලේ තියන හර්ශල වගේ උන් සෙට් උනොත් නම් ගේමක් තියෙයි. නාකි සෙට් එක නම් ගන්න දෙයක් නෑ දැන්
    අම්බෝ බන්, ඌ සජියගෙ මොලේ පොඩ්ඩක් තියෙන version එකනේ. ඌ හිතන්නෙත් ඌට වඩා දන්න උන් නෑ කියලා. කැරිම ego එකක් තියෙන්නෙ. සරත් ෆොන්සේකා ලෙවල් පිස්සු හුකන්නෙක්
     
    • Like
    Reactions: Tricle_Buwa