තාම trade කරන්න පටන් අරන් නැත්තං, කරන්න අදහසක් තියෙනවා නම් දැනට මේ ටික මතක තියාගන්න.
* 1d chart එකේ Price එක අඩු වෙන කොට (dip එකකදි) Spot එකේ දාන්න, DCA කරන්න. මාස කීපයකට පස්සෙ profit ගන්න පුලුවන්. (හැමදාම profit නෙවේ.) : තේරුණේ නැත්තං ඔය වචන google කරන්න.
* day trade වගේ කරන්න හිතනවා...