මේ අහපල්ලා. වටවල ලොලු තේ ඇඩ් එක හැදෙව්වේ ධම්මික

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    වටවල ලොලු තේ ඇඩ් එක publish වෙලා දවස් දෙකකින් ධම්මික හරිශ්චන්ද්‍ර එක ගන්නවා

    මේක අහම්බයක්ද? නෑ. මෙන්න මගේ තියරිය:

    ධම්මිකට ඕන වෙලා තිබ්බේ වටවල එකේ මාකට් ෂෙයාර් එක කඩන්න හරිශ්චන්ද්‍ර ගන්න කලින්.

    මේකට ධම්මිකගේමක් ගහනවා

    අවුරුදු 10කට කලින් ධම්මික intern කෙල්ලො දෙන්නෙක් එකිනෙකට වෙනස් කොම්පැනි දෙකක වැඩට ගන්නවා

    මේ කෙල්ලෝන්ගේ අධ්‍යාපනේට, ගෙදර වැඩකටයුතු ඔක්කොටම වියදන් කරන්නේ පොර

    එක කෙල්ලෙක්ව දම්මික පෙරේරා වියදන් කරල HR උගන්නනවා. ඒ කෙල්ල පට්ට ලස්සනයි. අනිත් කෙල්ලට මාකටින් උගන්නනවා

    ඔහොම අවුරුදු 3ක් ගිහින් දෙන්නම graduate වෙනවා. දවසක් HR කෙල්ලට කෝල් එකක් එනවා

    "සඳුනී මට ඔයාගෙන් උදව්වක් ඕනේ. අද ඉඳන් ඔයා වැඩ කරන්නේ සන්ෂයින් එකේ."

    ධම්මික මහත්තයා කරලා තියෙන උදව් නිසා කෙල්ල එක පයින් කැමති වෙනවා

    කෙල්ල interview ගියාම ධම්මිකගේ කොම්පැනියක වැඩ කරල තියෙන නිසාත්, ලස්සන නිසාත් සන්ෂයින් එකේ කුකුලෝ කෙල්ලව HR ජොබ් එකකට ගන්නවා

    ඔය අතරේ කවුරුත් අහපු නැති ලක්මාල් කියල කවුරුත් දන්නෙ නැති කොල්ලෙක් itn එකේ කුඹියෝ කියල ඌ හදපු නාට්‍යක් ප්‍රචාරණය කරගන්න දඟලනවා කියල ධම්මිකට ආරංචි වෙනවා. ධම්මිකට ආරංචි වෙනවා මූ හෙන ලිබරල් මත තියෙන එකෙක් කියල.

    ධම්මික මොකෝ කරන්නේ? ආණ්ඩුව හරහා itn එකේ උන්ට කියනව කූඹියෝ පෙන්නන්න කියල

    ඒ අතරේ ධම්මික වක්‍ර මාර්ග වලින් පුළුවන් තරන් නාට්‍ය සොසල් මීඩියා හරහා ප්‍රමෝට් කරනවා

    කුඹියෝයි ලකයි එක රැයෙන් ප්‍රසිද්ද වෙනව. මේක කරේ කවුද කියල ලකා දන්නෙ නෑ.

    දැන් අපි ඉන්නේ ගේම් එකේ අන්තිම හරියේ

    ඔය අතරේ අර HR එකේ කෙල්ල පැනි හලලා HR එකේ උන්වයි කොම්පනියෝ ලොක්කොන්වයි අල්ලගෙන ඉන්නේ. අන්තිමට හෙඩ් ඔෆ් HR තරන් ප්‍රමෝට් වෙනවා. මේකි දැන් ඉන්න brand manager ගැන එක එක කතා කියල ඌව කොම්පැනියේ උන්ට එපා කරනෝව. අන්තිමට උන් ඌව ෆයර් කරල vacancy එකක් publish කරනවා.

    ඔය අතරේ දෙවෙනි කෝල් එක යනවා ධම්මික මාකටින් උගන්නපු කෙල්ලට

    කෙල්ල යනව interview එකට. කොච්චර ගානක් interview එකට ආවත් HR එකේ කෙල්ල පික් කරන්නෙ ඒ කෙල්ලව. බොස්‌ල ටිකත් ඒකි කියන දේ අහනවා

    දැන් brand manager ධම්මික දාපු කෙල්ලෙක්. කෙල්ල අවුරුදු ගානක් වැඩේ සුපිරියට අරන් යනව. sales නගිනවා.

    දැන් වැඩේට වෙලාව හරි. කෙල්ල කියනවා "සර් දැන් ලෝකේ අලුත් වෙලා. අපිත් brand එකක් විදියට ඉස්සරහට යන්න ඕනේ" කියල ලොලු තේ ඇඩ් එක pitch කරනවා.

    බෝඩ් එකේ උන් කෙල්ලගෙන් අහනවා පිස්සුද කියල, ලංකාවේ හණමිටි අදහස් තියෙන උන් ඕකට කීයටවත් කැමති වෙන්නේ නෑ.

    කෙල්ල කරන්නේ ලකාව contact කරන එක. මෙහෙම අපේ කොම්පැනියට ඇඩ් එකක් හදාගන්න ඕනෙ කියල කෙල්ල idea එක ලකාට කියනවා.

    මූත් හෙන දාර ලිබ්බෙක් නිසා අයිඩියා එක සුපිරි කියල කැමති වෙනවා.

    අනිත් දවසේ බෝඩ් මීටින් එක වෙලාවේ කෙල්ල ලකාට call එකක් ගන්නවා. ලකා හැමෝටම ඇහෙන්න කියනව මේක සුපිරි idea එකක් කියල.

    බෝඩ් එකේ උන් තක්බීර්. මූ ලංකාවේ ඉන්න ප්‍රසිද්දම නාට්‍යක් කරපු, මැද පන්තියේ උන්ව හොඳට අඳුරන director කෙනෙක්. උට වරදින්න බෑනේ.

    Script එක approve වෙනවා. ලොලු තේ ad එක publish වෙනවා.

    දවසින් වටවල කියන්නේ පොන්න තේ එකක් කියල ප්‍රසිද්ද වෙනවා. සේල්ස් කඩන් වැටෙනවා.

    කෙල්ලොන්ට කරලා තියෙන උදව් නිසාත්, උනුත් හවුල් කාරයෝ නිසාත් කවදාවත් උන් කටේ කෙල පොඩ්ඩක්වත් මේ ගැන හලන්නේ නෑ.

    අනිත් එක නීතිවිරෝදී මුකුත් කරලා නැති නිසා සන්ෂයින් එකේ උන්ට මුකුත් කරන්නත් බෑ

    කතාව එතනින් ඉවර වෙනවා

    ---------------------

    ටින්ටි ටින් ටින්ටින් ටින්ටි ටින් ටින්ටින්

    කියූ කී කි කියූ කී කි කියූ

    ඩිෂ්ටි ඩිඩින්

    පායනා කාලේදී රෑ පුරා මාන්සි වී කන්න දේ රැස් කරයි කුඹියෝ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ezgif.com-gif-maker_optimized).gif
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    ඉතිරිය මෙතැන් සිට:
    වටවල විරෝදය lgbt විරෝධයක් දක්වා ගෙනියනවා...npp & හරිනි,අනික් උන් lgbt කියලා label ගහනවා...අන්තිමට npp lgbt ආණ්ඩුවෙන් රට බේරාගන්න නාමල් එනවා...නාමල්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියලා මිනිස්සු තේරුම් ගන්නවා 2035 ධම්මික ව්‍යවසායක රාජයය කියලා campaign එකෙන් එනවා ... එතකොට හැලිලා ගිය ජෙප්පො,පොහොට්ටුවෝ,delete ජයවීර එකතු කරගෙන බලය ගන්නවා
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ටින්ටි ටින් ටින්ටින් ටින්ටි ටින් ටින්ටින්

    කියූ කී කි කියූ කී කි කියූ

    ඩිෂ්ටි ඩිඩින්
    මේ ටික කියවන්න ඕනෙ මොන රිදම් එකටද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    වටවල ලොලු තේ ඇඩ් එක publish වෙලා දවස් දෙකකින් ධම්මික හරිශ්චන්ද්‍ර එක ගන්නවා

    මේක අහම්බයක්ද? නෑ. මෙන්න මගේ තියරිය:

    ධම්මිකට ඕන වෙලා තිබ්බේ වටවල එකේ මාකට් ෂෙයාර් එක කඩන්න හරිශ්චන්ද්‍ර ගන්න කලින්.

    මේකට ධම්මිකගේමක් ගහනවා

    අවුරුදු 10කට කලින් ධම්මික intern කෙල්ලො දෙන්නෙක් එකිනෙකට වෙනස් කොම්පැනි දෙකක වැඩට ගන්නවා

    මේ කෙල්ලෝන්ගේ අධ්‍යාපනේට, ගෙදර වැඩකටයුතු ඔක්කොටම වියදන් කරන්නේ පොර

    එක කෙල්ලෙක්ව දම්මික පෙරේරා වියදන් කරල HR උගන්නනවා. ඒ කෙල්ල පට්ට ලස්සනයි. අනිත් කෙල්ලට මාකටින් උගන්නනවා

    ඔහොම අවුරුදු 3ක් ගිහින් දෙන්නම graduate වෙනවා. දවසක් HR කෙල්ලට කෝල් එකක් එනවා

    "සඳුනී මට ඔයාගෙන් උදව්වක් ඕනේ. අද ඉඳන් ඔයා වැඩ කරන්නේ සන්ෂයින් එකේ."

    ධම්මික මහත්තයා කරලා තියෙන උදව් නිසා කෙල්ල එක පයින් කැමති වෙනවා

    කෙල්ල interview ගියාම ධම්මිකගේ කොම්පැනියක වැඩ කරල තියෙන නිසාත්, ලස්සන නිසාත් සන්ෂයින් එකේ කුකුලෝ කෙල්ලව HR ජොබ් එකකට ගන්නවා

    ඔය අතරේ කවුරුත් අහපු නැති ලක්මාල් කියල කවුරුත් දන්නෙ නැති කොල්ලෙක් itn එකේ කුඹියෝ කියල ඌ හදපු නාට්‍යක් ප්‍රචාරණය කරගන්න දඟලනවා කියල ධම්මිකට ආරංචි වෙනවා. ධම්මිකට ආරංචි වෙනවා මූ හෙන ලිබරල් මත තියෙන එකෙක් කියල.

    ධම්මික මොකෝ කරන්නේ? ආණ්ඩුව හරහා itn එකේ උන්ට කියනව කූඹියෝ පෙන්නන්න කියල

    ඒ අතරේ ධම්මික වක්‍ර මාර්ග වලින් පුළුවන් තරන් නාට්‍ය සොසල් මීඩියා හරහා ප්‍රමෝට් කරනවා

    කුඹියෝයි ලකයි එක රැයෙන් ප්‍රසිද්ද වෙනව. මේක කරේ කවුද කියල ලකා දන්නෙ නෑ.

    දැන් අපි ඉන්නේ ගේම් එකේ අන්තිම හරියේ

    ඔය අතරේ අර HR එකේ කෙල්ල පැනි හලලා HR එකේ උන්වයි කොම්පනියෝ ලොක්කොන්වයි අල්ලගෙන ඉන්නේ. අන්තිමට හෙඩ් ඔෆ් HR තරන් ප්‍රමෝට් වෙනවා. මේකි දැන් ඉන්න brand manager ගැන එක එක කතා කියල ඌව කොම්පැනියේ උන්ට එපා කරනෝව. අන්තිමට උන් ඌව ෆයර් කරල vacancy එකක් publish කරනවා.

    ඔය අතරේ දෙවෙනි කෝල් එක යනවා ධම්මික මාකටින් උගන්නපු කෙල්ලට

    කෙල්ල යනව interview එකට. කොච්චර ගානක් interview එකට ආවත් HR එකේ කෙල්ල පික් කරන්නෙ ඒ කෙල්ලව. බොස්‌ල ටිකත් ඒකි කියන දේ අහනවා

    දැන් brand manager ධම්මික දාපු කෙල්ලෙක්. කෙල්ල අවුරුදු ගානක් වැඩේ සුපිරියට අරන් යනව. sales නගිනවා.

    දැන් වැඩේට වෙලාව හරි. කෙල්ල කියනවා "සර් දැන් ලෝකේ අලුත් වෙලා. අපිත් brand එකක් විදියට ඉස්සරහට යන්න ඕනේ" කියල ලොලු තේ ඇඩ් එක pitch කරනවා.

    බෝඩ් එකේ උන් කෙල්ලගෙන් අහනවා පිස්සුද කියල, ලංකාවේ හණමිටි අදහස් තියෙන උන් ඕකට කීයටවත් කැමති වෙන්නේ නෑ.

    කෙල්ල කරන්නේ ලකාව contact කරන එක. මෙහෙම අපේ කොම්පැනියට ඇඩ් එකක් හදාගන්න ඕනෙ කියල කෙල්ල idea එක ලකාට කියනවා.

    මූත් හෙන දාර ලිබ්බෙක් නිසා අයිඩියා එක සුපිරි කියල කැමති වෙනවා.

    අනිත් දවසේ බෝඩ් මීටින් එක වෙලාවේ කෙල්ල ලකාට call එකක් ගන්නවා. ලකා හැමෝටම ඇහෙන්න කියනව මේක සුපිරි idea එකක් කියල.

    බෝඩ් එකේ උන් තක්බීර්. මූ ලංකාවේ ඉන්න ප්‍රසිද්දම නාට්‍යක් කරපු, මැද පන්තියේ උන්ව හොඳට අඳුරන director කෙනෙක්. උට වරදින්න බෑනේ.

    Script එක approve වෙනවා. ලොලු තේ ad එක publish වෙනවා.

    දවසින් වටවල කියන්නේ පොන්න තේ එකක් කියල ප්‍රසිද්ද වෙනවා. සේල්ස් කඩන් වැටෙනවා.

    කෙල්ලොන්ට කරලා තියෙන උදව් නිසාත්, උනුත් හවුල් කාරයෝ නිසාත් කවදාවත් උන් කටේ කෙල පොඩ්ඩක්වත් මේ ගැන හලන්නේ නෑ.

    අනිත් එක නීතිවිරෝදී මුකුත් කරලා නැති නිසා සන්ෂයින් එකේ උන්ට මුකුත් කරන්නත් බෑ

    කතාව එතනින් ඉවර වෙනවා

    ---------------------

    ටින්ටි ටින් ටින්ටින් ටින්ටි ටින් ටින්ටින්

    කියූ කී කි කියූ කී කි කියූ

    ඩිෂ්ටි ඩිඩින්

    පායනා කාලේදී රෑ පුරා මාන්සි වී කන්න දේ රැස් කරයි කුඹියෝ..
    උඹ කියන එක වෙන්න පුලුවන්. තියරියත් සොලිඩ් නිසා, දම්මිකයා සල්ලි කාරයා නිසාත් ඔක වෙන්න තියෙන චාන්ස් වැඩි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    Hapo Oya Casino Dammikaya Karanneth Company Hira Karala/Wattala Ganna Eka. Kisima Business Icon Ekak Ne. Casino Thama Oya Garbage Casino Dammikageth Icon Eka.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Haris and Watawala connection eka mokakda oiiii
    වටවල තේ බීපු හෙළ යක්ක පුත්තු දුවරු, අපි තරහයි කියල හරිස්චන්ද්‍ර කොපි බොන්න ගන්නවා. හරිස්චන්ද්‍ර කොපි තියෙන තැන ම එහා පැත්තේ noodles එකත් තියෙනවා. කොපි එකයි noodles එකයි දෙකම විකිනෙනවා. ප්‍රීමා කොත්තු මි , මැගී කාපු අය හරිශ්චන්ද්‍ර noodles කාලා කොපි බිලා හරිනිට බැනලා නිදා ගන්නවා.

    දම්මික පෝසත් වෙනවා. අපි සතුටු වෙනවා දම්මික අයියා වත්කම් ට්‍රිලියනේ පහූ කරා කියලා ඊලග දවසේ නැගිටලා බස් එකේ එල්ලිලා වැඩට යනවා .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    වටවල ලොලු තේ ඇඩ් එක publish වෙලා දවස් දෙකකින් ධම්මික හරිශ්චන්ද්‍ර එක ගන්නවා

    මේක අහම්බයක්ද? නෑ. මෙන්න මගේ තියරිය:

    ධම්මිකට ඕන වෙලා තිබ්බේ වටවල එකේ මාකට් ෂෙයාර් එක කඩන්න හරිශ්චන්ද්‍ර ගන්න කලින්.

    මේකට ධම්මිකගේමක් ගහනවා

    අවුරුදු 10කට කලින් ධම්මික intern කෙල්ලො දෙන්නෙක් එකිනෙකට වෙනස් කොම්පැනි දෙකක වැඩට ගන්නවා

    මේ කෙල්ලෝන්ගේ අධ්‍යාපනේට, ගෙදර වැඩකටයුතු ඔක්කොටම වියදන් කරන්නේ පොර

    එක කෙල්ලෙක්ව දම්මික පෙරේරා වියදන් කරල HR උගන්නනවා. ඒ කෙල්ල පට්ට ලස්සනයි. අනිත් කෙල්ලට මාකටින් උගන්නනවා

    ඔහොම අවුරුදු 3ක් ගිහින් දෙන්නම graduate වෙනවා. දවසක් HR කෙල්ලට කෝල් එකක් එනවා

    "සඳුනී මට ඔයාගෙන් උදව්වක් ඕනේ. අද ඉඳන් ඔයා වැඩ කරන්නේ සන්ෂයින් එකේ."

    ධම්මික මහත්තයා කරලා තියෙන උදව් නිසා කෙල්ල එක පයින් කැමති වෙනවා

    කෙල්ල interview ගියාම ධම්මිකගේ කොම්පැනියක වැඩ කරල තියෙන නිසාත්, ලස්සන නිසාත් සන්ෂයින් එකේ කුකුලෝ කෙල්ලව HR ජොබ් එකකට ගන්නවා

    ඔය අතරේ කවුරුත් අහපු නැති ලක්මාල් කියල කවුරුත් දන්නෙ නැති කොල්ලෙක් itn එකේ කුඹියෝ කියල ඌ හදපු නාට්‍යක් ප්‍රචාරණය කරගන්න දඟලනවා කියල ධම්මිකට ආරංචි වෙනවා. ධම්මිකට ආරංචි වෙනවා මූ හෙන ලිබරල් මත තියෙන එකෙක් කියල.

    ධම්මික මොකෝ කරන්නේ? ආණ්ඩුව හරහා itn එකේ උන්ට කියනව කූඹියෝ පෙන්නන්න කියල

    ඒ අතරේ ධම්මික වක්‍ර මාර්ග වලින් පුළුවන් තරන් නාට්‍ය සොසල් මීඩියා හරහා ප්‍රමෝට් කරනවා

    කුඹියෝයි ලකයි එක රැයෙන් ප්‍රසිද්ද වෙනව. මේක කරේ කවුද කියල ලකා දන්නෙ නෑ.

    දැන් අපි ඉන්නේ ගේම් එකේ අන්තිම හරියේ

    ඔය අතරේ අර HR එකේ කෙල්ල පැනි හලලා HR එකේ උන්වයි කොම්පනියෝ ලොක්කොන්වයි අල්ලගෙන ඉන්නේ. අන්තිමට හෙඩ් ඔෆ් HR තරන් ප්‍රමෝට් වෙනවා. මේකි දැන් ඉන්න brand manager ගැන එක එක කතා කියල ඌව කොම්පැනියේ උන්ට එපා කරනෝව. අන්තිමට උන් ඌව ෆයර් කරල vacancy එකක් publish කරනවා.

    ඔය අතරේ දෙවෙනි කෝල් එක යනවා ධම්මික මාකටින් උගන්නපු කෙල්ලට

    කෙල්ල යනව interview එකට. කොච්චර ගානක් interview එකට ආවත් HR එකේ කෙල්ල පික් කරන්නෙ ඒ කෙල්ලව. බොස්‌ල ටිකත් ඒකි කියන දේ අහනවා

    දැන් brand manager ධම්මික දාපු කෙල්ලෙක්. කෙල්ල අවුරුදු ගානක් වැඩේ සුපිරියට අරන් යනව. sales නගිනවා.

    දැන් වැඩේට වෙලාව හරි. කෙල්ල කියනවා "සර් දැන් ලෝකේ අලුත් වෙලා. අපිත් brand එකක් විදියට ඉස්සරහට යන්න ඕනේ" කියල ලොලු තේ ඇඩ් එක pitch කරනවා.

    බෝඩ් එකේ උන් කෙල්ලගෙන් අහනවා පිස්සුද කියල, ලංකාවේ හණමිටි අදහස් තියෙන උන් ඕකට කීයටවත් කැමති වෙන්නේ නෑ.

    කෙල්ල කරන්නේ ලකාව contact කරන එක. මෙහෙම අපේ කොම්පැනියට ඇඩ් එකක් හදාගන්න ඕනෙ කියල කෙල්ල idea එක ලකාට කියනවා.

    මූත් හෙන දාර ලිබ්බෙක් නිසා අයිඩියා එක සුපිරි කියල කැමති වෙනවා.

    අනිත් දවසේ බෝඩ් මීටින් එක වෙලාවේ කෙල්ල ලකාට call එකක් ගන්නවා. ලකා හැමෝටම ඇහෙන්න කියනව මේක සුපිරි idea එකක් කියල.

    බෝඩ් එකේ උන් තක්බීර්. මූ ලංකාවේ ඉන්න ප්‍රසිද්දම නාට්‍යක් කරපු, මැද පන්තියේ උන්ව හොඳට අඳුරන director කෙනෙක්. උට වරදින්න බෑනේ.

    Script එක approve වෙනවා. ලොලු තේ ad එක publish වෙනවා.

    දවසින් වටවල කියන්නේ පොන්න තේ එකක් කියල ප්‍රසිද්ද වෙනවා. සේල්ස් කඩන් වැටෙනවා.

    කෙල්ලොන්ට කරලා තියෙන උදව් නිසාත්, උනුත් හවුල් කාරයෝ නිසාත් කවදාවත් උන් කටේ කෙල පොඩ්ඩක්වත් මේ ගැන හලන්නේ නෑ.

    අනිත් එක නීතිවිරෝදී මුකුත් කරලා නැති නිසා සන්ෂයින් එකේ උන්ට මුකුත් කරන්නත් බෑ

    කතාව එතනින් ඉවර වෙනවා

    ---------------------

    ටින්ටි ටින් ටින්ටින් ටින්ටි ටින් ටින්ටින්

    කියූ කී කි කියූ කී කි කියූ

    ඩිෂ්ටි ඩිඩින්

    පායනා කාලේදී රෑ පුරා මාන්සි වී කන්න දේ රැස් කරයි කුඹියෝ..
    අනිත් කෙල්ලගේ නම මොකක් වෙන්නැතිද? මම දන්න කෙල්ලෙක් ධම්මකයගේ ඔපිස් එකේ වැඩ කරා වර්ල් ට්‍රෙඩ් සෙන්ටර් එකේ උගේ ඔපිස් එකේ...ඒකි එහෙම උගේ ගෙදර මිදි ප්‍රොජේක්ට් එකක වැඩ කරා ගෙදරට යනවා එනවා නිතරම රටත් යන්න වුනා 2 පාරක් 3 පාරක් විතර පස්සේ කෙල්ල වෙනස් වුනා ඒකි යාලු වෙලා හිටිය කොල්ලව අතැරියා ඌට සල්ලි නැ කියල ....ඕන නම් කෙල්ලගේ ගෙවල් පැත්ත වුනත් දෙසත ඇහැකි
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,343
    113
    ලබන සැරේ Book Exhibition එකට පොතක් ගහන්න කියාපු කතාව.. 😂

    හොඳම කොටස නෑනෙ නේද 😄😁
    ඌ ඒ ටික තාම ලියන ගමන්. උබ ඌට කරදර කරන්න එපා. හෙට දායි ඒ ටික.
    ------ Post added on Oct 18, 2025 at 6:35 PM
     
    • Haha
    Reactions: KSPathirana