1. Little Hulk

    ජෝතිෂ්‍ය බොරුද?

    ජ්‍යෝතිෂය ඇත්ත වුණත් බොරු වුණත් thumbnail එකේ වම් පැත්තෙ ඉන්න විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයා නම් පට්ටපල් බොරු කාරයෙක්. 😂 ඕකාගෙන් ප්‍රශ්නයක් අහපුවාම උෟ ලොකු වටයක් ගිහින් අදාළම නැති දේවල් ගොඩක් (එදාට ගෙදරින් පාඩම් කරගත්ත දේවල් ටික) කියලා තමයි අන්තිමට උත්තරේ කියන්නෙ. අපේ උන්දලා හිතනවා "මාර...
  2. Little Hulk

    මගෙ අම්මා ලෙඩ උනා

    උඹ කියලා තියෙන්නෙ ඇත්ත නම්.... 1. අම්මයි මල්ලියි දෙන්නවම අරන් hospital එකට පලයන්. 2. අම්මාව VPට (හෝ අදාළ doctor ට) පෙන්නපං, මල්ලිව මනෝ වෙෙද්‍යට පෙන්නපං උඹ කියලා තියෙන්නෙ බොරුවක් නම්.... උඹ මනෝ වෙෙද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගනින්
  3. Little Hulk

    බුදුන් උපන් දේශය ලංකාව බව සුභාෂිතයෙන් නැවත නැවතත් හෙළිවෙයි..🛑⚡

    ඊශ්‍රායලය මැද පෙරදිග ප්‍රදේශයේ පිහිටා ඇති රටකි. මේ ඊශ්‍රායලය ඉතා සශ්‍රීක රටකි. (ඔහොම කිව්වොත් ඒකයි මේකයි එකක් වෙනවද?) 🤷
  4. Little Hulk

    Podi wedak karanna yanne sinhalu

    එහෙම වෙනවා නම් ඉන්ද්‍රජිත් පොන්නයා 20 පාරක් බෑන් වෙලා
  5. Little Hulk

    Crypto: මම SOL එක short කරන්න හිතුවා

    Downtrend එකේ දෙවනි කොටස පටන් ගත්තා. දවස් 10ක් විතර තියෙයි. (1h chart)
  6. Little Hulk

    පුප පූට්ටු වෙලා ඉන්නේ ( Laptop + pendrive Malware)

    👍 උඹ දේවල් ගැන ඕනෙවට වැඩිය හිතනවා කියලා ප්‍රශ්නයක් එහෙම උඹට නෑනෙ නේද
  7. Little Hulk

    පුප පූට්ටු වෙලා ඉන්නේ ( Laptop + pendrive Malware)

    මචං උඹට නාන්න කොච්චර විතර වෙලාවක් යනවද?
  8. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    ආ එතකොට මේ ආගමේ දියුණුව වෙනුවෙන්ද මේ දඟලන්නෙ 🤭 ඕක ආගම නෙවේ, ඔය සංස්කෘතිය.
  9. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    මං කොතනද කිව්වෙ සූත්‍රයක ඔහොම තියෙනවා කියලා? සත්තුන්ට හිංසා කරන මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. සත්තු වත්තෙ සෙල්ලම් පෙන්නන අලි ගැන ඔයාලගෙ ඔය බොරු සත්ව කරුණාව නෑ නේද? 😂 ඉතිං පෙරහැර කාලෙට විතරක් එන ඔයාලගෙ තර්ක කවදාවත් දිනන්නෑ.
  10. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    පෙරහැර කරපු මිනිස්සුද උට්ටො වෙඩි තිබ්බෙ? වෙඩි තියපු එක අනිත් මිනිස්සු අනුමත කරනවද? 🥱 භාතියට වෙඩි තිබ්බෙ පෙරහැර කරන මිනිස්සුද? 🥱
  11. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    "පෙරහැර කරන මිනිස්සු ගිහින් අලින්ට වෙඩි තියනවා" කියපු උඹ වගේ මෝඩ මීහරකෙක් එක්ක තවත් මොන තර්කද ජේමිස්? 🥱
  12. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    ඔය කතාවෙන්ම තේරෙනවානෙ බං උඹ බොරුවට බයිලා කිය කිය වටේ යන පොන්සියෙක් කියලා. 🤷 කට උත්තර නැති වුණාම මාතෘකාව වෙනස් කරන්න හදනවා ලොකු අකුරෙන් දාලා 🤭
  13. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    🤭 එකක් කියපං යකෝ 😂 පෙරහැර කරන මිනිස්සුද උට්ටො කැලේ ඉන්න අලින්ට තුවක්කු පත්තු කරන්නෙ?
  14. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    නොදන්න මගුල් කියන්නේ නැතුව ඉදපන්. කැලෙන් අලි අරන් එන එක නීති විරෝධියි. නීතිය ක්‍රියාත්මක කරන්නැතුව මොන ලබ්බක්ද කරන්නෙ? වෙන රටවල් වල ඉන්න හීලෑ අලි අරන් එන බව කවුරුත් දන්න දේනෙ.
  15. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    අධිකරණය ස්වාධීනයි.
  16. Little Hulk

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    එහෙම වෙලා තියෙනවා නම් ඒක නීති විරෝධියිනෙ යකෝ. නීතිය ක්‍රියාත්මක කරන්නැතුව මොන ලබ්බක්ද කරන්නෙ? 😂

    No contents